අපි rep කරමුද?අපි rape වෙමුද?

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.ඇත්තටම රෙප් ගැන ලොකු අවබෝධයක් අලුත් සාමජීකයන්ට නෑ..මමත් ගොඩක් කල් රෙප් ගැන හරියට දැනගෙන හිටියේ නෑ..මට රෙප් ගැන කියලා දුන්නේ nisha500 අක්කා...එල එල බ්‍රෝ..ගොඩාක් වටිනවා..
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    IMHO, rep is nice as long as someone doesn't take it too seriously.

    MY ADVICE:

    * Forget Rep and tell what you have to tell
    * Dont suck-up others for reps
    * Dot give reps to others and think they should give you reps too

    REP IS LIKE MONEY IN YOUR WALLET

    - Dont waste it by giving it out, just like you dont waste money
    - Dont ask from others, just like you will not ask for money from your friends

    :yes::yes:
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    True...I personally dnt like the ppl who are begging for reps or the ppl who are saying plz add me reps ,+++ etc. Bt if u have something valuable /good post plz feel free to share it with us.Bt dnt ask for reps.Reader will decide wheather u should be rewarded by a rep or not.Plz let them decide.

    You'll get what you deserve. so dnt get panic :)
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සමහරුන් නොදන්නවා වුවත් අපි හැමෝම සිංහල ටයිප් කරන්නේ යම් කෙනෙක් නිසාද ඔහුට වූවෙත් මෙවැන්නක්.....

    මේ මොකක් ගැනද කියන්නේ...:oo::oo:
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඔන්න මුලින්ම රෙප්+

    මට ගැටළුවක් තියෙනවා...??
    මොකද්ද රෙප් පවර් එක කියන්නේ
    මගේ තාම ඒක 1 කියල පෙන්වන්නේ :(
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔන්න මුලින්ම රෙප්+

    මට ගැටළුවක් තියෙනවා...??
    මොකද්ද රෙප් පවර් එක කියන්නේ
    මගේ තාම ඒක 1 කියල පෙන්වන්නේ :(

    රෙප් පවර් කියන්න තමන් තව කෙනෙක්ට රෙප් දුන්නම එයාට + හෝ - වන පොයින්ට්ගාන..
    අවුරුද්දට එකක් බැගින් වැඩිවෙනවා,
    ලබන නොවැම්බර් වලට ඔයාගේ රෙප් පවර් 2වෙයි...
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    රෙප් පවර් කියන්න තමන් තව කෙනෙක්ට රෙප් දුන්නම එයාට + හෝ - වන පොයින්ට්ගාන..
    අවුරුද්දට එකක් බැගින් වැඩිවෙනවා,
    ලබන නොවැම්බර් වලට ඔයාගේ රෙප් පවර් 2වෙයි...

    mage rep power eka ethakota 2 k wenna epai. eth 3 wela thiyenne mokada?:confused::confused:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රෙප් කන්නද කියල අහන්නෙ තමන්ගෙ ත්රෙඩ් එකක් දාගන්න බැරි copy paste කරන අය
    තමන් මහන්සි වෙල post කරන ත්රෙඩ් එකක්ට රෙප් ලැබෙනකොට හිතට දැනෙන සතුට දන්නෙ ත්රෙඩ් එක හදන්න මහන්සි වෙන කෙනා විතරයි.රෙප් system එක ගොඩක් වැදගත්.හේතුව රෙප් system එක හින්ද ගොඩක් අලුත් නිර්මාන බිහි වෙනව.

    .. හරියටම හරි මල්ලි......:yes::yes:අර දෙයියෝ නම් මාත් එක්ක හරියට ඔක ගැන වාද කලා......:P:P
    රෙප්ස්..(Reputation).... මොකටද....ඇත්තටම....!....

    http://www.elakiri.com/forum/showthread.php?t=660945
     
    Last edited: