අපි rep කරමුද?අපි rape වෙමුද?

ඇයි කනගා‍ටුව? මල්කවි අයියා ඒකට හෙල්ප් කරන්න එනවා කිඋව,,ඔයත් බොරු බිසී,..දාන්නම් දාන්නම් කියල අන්තිමට මුකුත් නෑ..නරකයි..:no:
මෙතන තියනවා ගෑනු පිරිමි වෙනසක්.අනික මම පබ්ලික් පෝරම් එක්ක දාන්න බලාගෙන පික්චර්ස් ගත්තෙ නෑ මෙතෙක්.ඉතිං මම අතන ගියා මෙතන ගියා කියලා දානව නං ඒකට ලස්සන පෲප් දෙන්න එපැයි.අන්න එතනයි ගැටළුව.
ඔයාට මතකද එස්එල් චික් කියලා නටපු නාඩගම.ඒකෙ තිබුන දුක හිතෙන කතන්දර දැක්කනං ඔයා මෙහෙම කියන්නෙ නෑ.ෆොටොස් සංස්කරණය කරන්න මල්කවිගේ සහාය ගන්න බලන්න ඕන.
 
kinkong

Member
Jun 21, 2010
504
29
0
මටත් ඔය සිද්දිය වෙලා තියනවා.. මම ලගදි දවසක DOD සහොදරයා කරපු වැරැද්දක් නිවැරදි කලා.. ඒකට ස්තූති කරනවා වෙනුවට මෙන්න බොලේ මූ මට -රෙප් දාලා.. 1මිනිට් ඇතුලත මගෙ ඒ රිෆ්ලයි එක වෙනුවෙන් -රෙප් 11ක් ඇඩ් වෙලා තිබුනා.. එලකිරි එකෙ රෙප් භාවිතා වෙන්නෙ තමන්ගෙ මතයට විරුද්ධ වෙන අයව හෙලා දකින්න විතරයි.. අනිත් එක තමා කොපි කරන එක.. ගොඩාක් අය කරන්නෙ අපි මහන්සි වෙලා තොරතුරු හොයා ගෙන දාන ලිපි හොරකම් කරලා එළකිරි එකේ දාන එක.... ඒ මදිවට දැන් අලුත් වැඩකුත් පටන් අරන්.. අපෙ ලිපි උස්සලා එලකිරි එකේ දාන්න කලින් ඒ ලිපිය තමන්ගෙ බ්ලොග් එකේ දානවා. දාලා ඊට පස්සෙ ලිපිය එළකිරි එකේ දාලා සෝස් එක විදිහට තමගෙ බ්ලොග් එක දානවා... මම දැන් දෙතැනක එහෙම ඒවා දැක්කා.. එළකිරි එකේ රෙප් ගොඩාක් තියන අය බැලුවම නම් පේන්නෙ කන්ඩායම් හදා ගෙන රෙප් දා ගෙන කියලා තමා.. ඒයාලා දාල තියෙන්නෙත් කිසිම තේරුමක් නැති ත්‍රේඩ්.. දැන් කරන්නෙ මොකක්ද? දවසට කී පාරක් කක්කුස්සියට යනවද? වගේ කිසිම හරයක් නැති ඒවා.. එහෙම ඒවගෙන් වෙන්නෙ ඔය රෙප් සිස්ටම් එකේ අගය අඩු වෙන එක විතරයි..
 
:yes:

ජනතා කැමැත්ත කියන දේ දෙපැත්ත කැපෙන ආයුධයක් කියන්නේ ඕකනේ...

රෙප් කියන්නේත් ප්‍රජාතන්ත්‍රවාදීව කැමැති අයව රෙප් දී උඩට නැග්ගවීමේ ක්‍රමයක්නේ. මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් කරගන්නවා කියලා බැනුම් අහන්න වෙන නිසා ඉතුරු ටික නොකියා ඉන්නම්.:rolleyes:

ඒත් ඔයාට තේරුම් ගන්න පුලුවන්නේ මගේ අදහස.
ඩිමොක්‍රසි ගැන නං කියන්න එපා..ඊයා....හිරිකිතේ බෑ.!:dull::dull::dull:
යටි අදහස නං-, ගොට්ඉට්!;)
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මටත් ඔය සිද්දිය වෙලා තියනවා.. මම ලගදි දවසක DOD සහොදරයා කරපු වැරැද්දක් නිවැරදි කලා.. ඒකට ස්තූති කරනවා වෙනුවට මෙන්න බොලේ මූ මට -රෙප් දාලා.. 1මිනිට් ඇතුලත මගෙ ඒ රිෆ්ලයි එක වෙනුවෙන් -රෙප් 11ක් ඇඩ් වෙලා තිබුනා.. එලකිරි එකෙ රෙප් භාවිතා වෙන්නෙ තමන්ගෙ මතයට විරුද්ධ වෙන අයව හෙලා දකින්න විතරයි.. අනිත් එක තමා කොපි කරන එක.. ගොඩාක් අය කරන්නෙ අපි මහන්සි වෙලා තොරතුරු හොයා ගෙන දාන ලිපි හොරකම් කරලා එළකිරි එකේ දාන එක.... ඒ මදිවට දැන් අලුත් වැඩකුත් පටන් අරන්.. අපෙ ලිපි උස්සලා එලකිරි එකේ දාන්න කලින් ඒ ලිපිය තමන්ගෙ බ්ලොග් එකේ දානවා. දාලා ඊට පස්සෙ ලිපිය එළකිරි එකේ දාලා සෝස් එක විදිහට තමගෙ බ්ලොග් එක දානවා... මම දැන් දෙතැනක එහෙම ඒවා දැක්කා.. එළකිරි එකේ රෙප් ගොඩාක් තියන අය බැලුවම නම් පේන්නෙ කන්ඩායම් හදා ගෙන රෙප් දා ගෙන කියලා තමා.. ඒයාලා දාල තියෙන්නෙත් කිසිම තේරුමක් නැති ත්‍රේඩ්.. දැන් කරන්නෙ මොකක්ද? දවසට කී පාරක් කක්කුස්සියට යනවද? වගේ කිසිම හරයක් නැති ඒවා.. එහෙම ඒවගෙන් වෙන්නෙ ඔය රෙප් සිස්ටම් එකේ අගය අඩු වෙන එක විතරයි..

    :yes::yes:
    ඔය රිප්ලයි එක බලන්න අපිටත් ලින්ක් එක දුන්නානම්....
     
    ...............
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
    අපි අදුනනවා නේද?(online)

    හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?

    okata uthatharai udaharanai man gawa thiyenawa
    eth minissu tharaha karana mage hithath ridawaganna man kamathi na mogara ayye
    eka hinda rep list ekai e e user dapu threads tiaki balalama meka wataha ganna ape members lata puluwan wei :nerd:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mata welawak na migara ayya
    reply ekak danna
    bohoma kalochitha, man katha karanna akamathi topic ekak meka
    eth inna man heta udeta reply ekak dannam :D

    අනිවා රිප්ලයි දාන්න...

    okata uthatharai udaharanai man gawa thiyenawa
    eth minissu tharaha karana mage hithath ridawaganna man kamathi na mogara ayye
    eka hinda rep list ekai e e user dapu threads tiaki balalama meka wataha ganna ape members lata puluwan wei :nerd:

    ඒක තේරුම්කරන්න තමයි මේක දැම්මේ, බලමු එහෙම වෙයිද කියලා...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක කියන්නේ, මට මෙම ත්‍රෙඩ් එකට + හෝ - රෙප් එකක් දීපු අලුතින් එළකිරි වෙත පැමිණි නමක් නැති කෙනාටයි,

    capturels.jpg

    මම කතාකරේ පොදු මාතෘකාවක්, ඒකට -රෙප් දාගන්න මම කැමති නෑ..
    හැබැයි මට ලැබෙන්න පුළුවන්, කරන්න දෙයක් නෑ.
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මේක කියන්නේ, මට මෙම ත්‍රෙඩ් එකට + හෝ - රෙප් එකක් දීපු අලුතින් එළකිරි වෙත පැමිණි නමක් නැති කෙනාටයි,

    capturels.jpg

    මම කතාකරේ පොදු මාතෘකාවක්, ඒකට -රෙප් දාගන්න මම කැමති නෑ..
    හැබැයි මට ලැබෙන්න පුළුවන්, කරන්න දෙයක් නෑ.

    ඕව ගනන් ගන්න එපා මිගාර අයියා. සමහරුන් හිතන් ඉන්නෙ - රෙප් දෙන එක වීර ක්‍රියාවක් කියල.ඒත් ඒ - රෙප් එක ලගින් තමන්ගෙ නම දාන්න වීරය බයයි.

    :angry::angry::angry::angry::angry::angry:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඔයාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත සහෝ... ගොඩක් අය රෙප් ඉල්ලනවා. මට රෙප් 182 ක් තියෙන්වා, ඒකෙන් 2ක් ඉල්ලලා ගත්ත ඒවා, ඒත් මේ ලඟදි දවසක මම දාපු ත්‍රෙඩ් එකකට මට රෙප් 100ක් විතර ලැබුනා. මම ආයේ කවදාවත් රෙප් ඉල්ලන්නේ නැ. :yes: හොඳ ත්‍රෙඩ් එකක් දැම්මම නිකම්ම රෙප් හම්බ වෙන්වා, :yes:
    මම සමහරු එක්ක වාද කරල තියෙනවා, එයාල - රෙප් දීලත් තියෙනවා.:no: ඒත් මම අර කලින් කියපු ත්‍රෙඩ් එකේ සිරාජ් එකක් තරමක් වාද කලා, මම හිතුවේ මගේ රෙප් ගොඩක් අඩු වෙලා ඇති කියල, ඒත් සිරාජ් මගේ රෙප් අඩු කරල තිබුනේ නෑ. :D:D අන්න ඒ වගේ මහත්මා ගුණ තියෙන සාමාජිකයන් පිරිසක් හඳුනාගන්න මේ රෙප් ක්‍රමය මට ගොඩක් උපකාරී උනා.
    :yes::yes: