මෙතන තියනවා ගෑනු පිරිමි වෙනසක්.අනික මම පබ්ලික් පෝරම් එක්ක දාන්න බලාගෙන පික්චර්ස් ගත්තෙ නෑ මෙතෙක්.ඉතිං මම අතන ගියා මෙතන ගියා කියලා දානව නං ඒකට ලස්සන පෲප් දෙන්න එපැයි.අන්න එතනයි ගැටළුව.ඇයි කනගාටුව? මල්කවි අයියා ඒකට හෙල්ප් කරන්න එනවා කිඋව,,ඔයත් බොරු බිසී,..දාන්නම් දාන්නම් කියල අන්තිමට මුකුත් නෑ..නරකයි..![]()
ඔයාට මතකද එස්එල් චික් කියලා නටපු නාඩගම.ඒකෙ තිබුන දුක හිතෙන කතන්දර දැක්කනං ඔයා මෙහෙම කියන්නෙ නෑ.ෆොටොස් සංස්කරණය කරන්න මල්කවිගේ සහාය ගන්න බලන්න ඕන.









