Samaharu, mee watina thread ekak dammahama, ohee -rep denawaa hoda hoda kunuharupath kiyalaaa........!!
Aken wenne, kalakirimak athi wena eka witharai.......!! 
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... අපිට අපේ මතය ප්රකාශ කරනකොට - රෙප් දානව... මට ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා..... මම නම් දැන් ආගම සම්බන්ධයෙන් ඇරෙන් වෙන කිසිම දේකදී වෙන කෙනෙක් සමග වාද කරන්නේ නැහැ... ආගම සම්බන්ධයෙන් නම් මට - රෙප් වැටුනට කමක් නැහැ. මම බුද්ධාගම වෙනුවෙන් කතාකරපු ගොඩක් තැන් වලදි මට - රෙප් හම්බුවෙලා තියෙනවා. ඒ වගේම + රෙප් හම්බුවෙලත් තියෙනවා. මට පසුගිය දවස් වල දැක්ක පරණ මෙම්බස්ල. හැබැයි පොස්ට් 150 ක් වත් දාල නැහැ. එලකිරි එකට පැමිණි දිනය 2006. මෙ වගේ ID වලින් තමා රෙප් කපන්නේ ගොඩක් වෙලාවට... අපි අමාරුවෙන් ත්රේඩ් දාල රෙප් ලබා ගන්නේ.. මම නම් කියන්නේ මේකෙ ඉන්න අලයො ටික ( කිසිම වැඩක් නොකර අනුන්ගේ රෙප් කපන අය ) තමා මේක ගොඩක් කරන්නේ....මේක කියන්නේ, මට මෙම ත්රෙඩ් එකට + හෝ - රෙප් එකක් දීපු අලුතින් එළකිරි වෙත පැමිණි නමක් නැති කෙනාටයි,
![]()
මම කතාකරේ පොදු මාතෘකාවක්, ඒකට -රෙප් දාගන්න මම කැමති නෑ..
හැබැයි මට ලැබෙන්න පුළුවන්, කරන්න දෙයක් නෑ.
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... අපිට අපේ මතය ප්රකාශ කරනකොට - රෙප් දානව... මට ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා..... මම නම් දැන් ආගම සම්බන්ධයෙන් ඇරෙන් වෙන කිසිම දේකදී වෙන කෙනෙක් සමග වාද කරන්නේ නැහැ... ආගම සම්බන්ධයෙන් නම් මට - රෙප් වැටුනට කමක් නැහැ. මම බුද්ධාගම වෙනුවෙන් කතාකරපු ගොඩක් තැන් වලදි මට - රෙප් හම්බුවෙලා තියෙනවා. ඒ වගේම + රෙප් හම්බුවෙලත් තියෙනවා. මට පසුගිය දවස් වල දැක්ක පරණ මෙම්බස්ල. හැබැයි පොස්ට් 150 ක් වත් දාල නැහැ. එලකිරි එකට පැමිණි දිනය 2006. මෙ වගේ ID වලින් තමා රෙප් කපන්නේ ගොඩක් වෙලාවට... අපි අමාරුවෙන් ත්රේඩ් දාල රෙප් ලබා ගන්නේ.. මම නම් කියන්නේ මේකෙ ඉන්න අලයො ටික ( කිසිම වැඩක් නොකර අනුන්ගේ රෙප් කපන අය ) තමා මේක ගොඩක් කරන්නේ....
mata rep denna belu lols...patta patta elatama liyala tyenawa

good post!

Defa...

මෙතන තියනවා ගෑනු පිරිමි වෙනසක්.අනික මම පබ්ලික් පෝරම් එක්ක දාන්න බලාගෙන පික්චර්ස් ගත්තෙ නෑ මෙතෙක්.ඉතිං මම අතන ගියා මෙතන ගියා කියලා දානව නං ඒකට ලස්සන පෲප් දෙන්න එපැයි.අන්න එතනයි ගැටළුව.
ඔයාට මතකද එස්එල් චික් කියලා නටපු නාඩගම.ඒකෙ තිබුන දුක හිතෙන කතන්දර දැක්කනං ඔයා මෙහෙම කියන්නෙ නෑ.ෆොටොස් සංස්කරණය කරන්න මල්කවිගේ සහාය ගන්න බලන්න ඕන.
The Powers That Be does not want to remove the present highly abused reputation system. We had several arguments over this but its not going to be removed.
ඇත්තටම මේ රෙප් ක්රමේ නැති කරන්න බැරිද ?

සමලිංගිකත්වය සහ ශ්රී... 07-02-2010 12:51 AM ammata hukapan ponnaya![]()
රෙප් ගැන එහෙම හරිය කියන්න අමාරුයි නේ
අනික ඔකේ අනික් පැත්ත වෙන්නේ
කවුරු හරි විකාර thread දානවා ඒවාට රෙප් ලැබෙනවා
මම ඕවා කියන්නේ ඒවා ගේ අය දැකලා
නම් ඕන නැනේ
හොද thread එකක් දැම්මම ඒවා ටික කලකින් යට යනවා
ඇත්තටම මේ රෙප් ක්රමේ නැති කරන්න බැරිද ?
එහෙම වුනොත් අපේ කට්ටිය හොද thread නොදා ඉදිද ?
කට්ටිය හොද thread දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන්මද?
මේවට උත්තර ඕන
තව දේවල් තියනවා කියන්න
තව සමහරක් ඉන්නවා නේ අර නිව් ඇක්ටර් පෝරම් එකේ විකාර පික්ස් දාලා රෙප් ගන්න අය
දැන් මේ රෙප් ක්රමය හරිය ආයුදයක් වගේ
කවුරු හරි හොර id එකකින් ඇවිත් අපේ හොද සාමාජිකයන්ට රෙප්- දෙනවා පුළුවන් හැම වෙලාවේම වගේ
මේක හොද දෙයක්ද එතකොට
ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
අපි අදුනනවා නේද?(online)
හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?


This is what is known as begging for reps. Not a good thing to do.and machn api thread ekaka IF U LIKE THIS ADD REP+ kiyala gahana eka waradi da???