අපි rep කරමුද?අපි rape වෙමුද?

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    Rep system eka hodai, apee aya aka joke ekak karaganne nathuwa ennawaa nam......!! :yes: Samaharu, mee watina thread ekak dammahama, ohee -rep denawaa hoda hoda kunuharupath kiyalaaa........!! :angry: Aken wenne, kalakirimak athi wena eka witharai.......!! :(
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මේක කියන්නේ, මට මෙම ත්‍රෙඩ් එකට + හෝ - රෙප් එකක් දීපු අලුතින් එළකිරි වෙත පැමිණි නමක් නැති කෙනාටයි,

    capturels.jpg

    මම කතාකරේ පොදු මාතෘකාවක්, ඒකට -රෙප් දාගන්න මම කැමති නෑ..
    හැබැයි මට ලැබෙන්න පුළුවන්, කරන්න දෙයක් නෑ.
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි... අපිට අපේ මතය ප්‍රකාශ කරනකොට - රෙප් දානව... මට ඔය වගේ සිද්ධි ගොඩක් වෙලා තියෙනවා..... මම නම් දැන් ආගම සම්බන්ධයෙන් ඇරෙන් වෙන කිසිම දේකදී වෙන කෙනෙක් සමග වාද කරන්නේ නැහැ... ආගම සම්බන්ධයෙන් නම් මට - රෙප් වැටුනට කමක් නැහැ. මම බුද්ධාගම වෙනුවෙන් කතාකරපු ගොඩක් තැන් වලදි මට - රෙප් හම්බුවෙලා තියෙනවා. ඒ වගේම + රෙප් හම්බුවෙලත් තියෙනවා. මට පසුගිය දවස් වල දැක්ක පරණ මෙම්බස්ල. හැබැයි පොස්ට් 150 ක් වත් දාල නැහැ. එලකිරි එකට පැමිණි දිනය 2006. මෙ වගේ ID වලින් තමා රෙප් කපන්නේ ගොඩක් වෙලාවට... අපි අමාරුවෙන් ත්‍රේඩ් දාල රෙප් ලබා ගන්නේ.. මම නම් කියන්නේ මේකෙ ඉන්න අලයො ටික ( කිසිම වැඩක් නොකර අනුන්ගේ රෙප් කපන අය ) තමා මේක ගොඩක් කරන්නේ....
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    වාද කරන්න ඕනා.. ගොඩක් වෙලාවට වාදයට පැටලෙන කෙනාගේ යාළුවොයි ඔය රෙප් කපන්නේ..
    අලයෝ නම් ගොඩක් ඉන්නවා තමයි..
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මෙතන තියනවා ගෑනු පිරිමි වෙනසක්.අනික මම පබ්ලික් පෝරම් එක්ක දාන්න බලාගෙන පික්චර්ස් ගත්තෙ නෑ මෙතෙක්.ඉතිං මම අතන ගියා මෙතන ගියා කියලා දානව නං ඒකට ලස්සන පෲප් දෙන්න එපැයි.අන්න එතනයි ගැටළුව.
    ඔයාට මතකද එස්එල් චික් කියලා නටපු නාඩගම.ඒකෙ තිබුන දුක හිතෙන කතන්දර දැක්කනං ඔයා මෙහෙම කියන්නෙ නෑ.ෆොටොස් සංස්කරණය කරන්න මල්කවිගේ සහාය ගන්න බලන්න ඕන.

    අම්මෝ ඔව්..ඒක නම් ඇත්ත...ඔව් මට තේරෙනවා අක්කි..මගෙත් ඉස්සර ගත්ත ගොඩක් ෆොටෝ වල මන් ඉන්නවා...ඒ නිසා ඒවා දාන්න බෑ..මොකද ඕන කරන්නේ වැඩියෙන්ම තැන මිසක් පුද්ගලයා නෙවනෙ...මටත් ඕන නම් සහයෝගයක් ලබාදෙන්න පුලුවන් එඩිටින් වලින්...ගොඩක් ස්තූයි අක්කි අමතක නොකිරීම ගැන
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    රෙප් ගැන එහෙම හරිය කියන්න අමාරුයි නේ
    අනික ඔකේ අනික් පැත්ත වෙන්නේ
    කවුරු හරි විකාර thread දානවා ඒවාට රෙප් ලැබෙනවා
    මම ඕවා කියන්නේ
    ඒවා ගේ අය දැකලා
    නම් ඕන නැනේ
    හොද thread එකක් දැම්මම ඒවා ටික කලකින් යට යනවා

    ඇත්තටම මේ රෙප් ක්‍රමේ නැති කරන්න බැරිද ?
    එහෙම වුනොත් අපේ කට්ටිය හොද thread නොදා ඉදිද ?
    කට්ටිය හොද thread දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන්මද?
    මේවට උත්තර ඕන
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තව දේවල් තියනවා කියන්න
    තව සමහරක් ඉන්නවා නේ අර නිව් ඇක්ටර් පෝරම් එකේ විකාර පික්ස් දාලා රෙප් ගන්න අය
    දැන් මේ රෙප් ක්‍රමය හරිය ආයුදයක් වගේ
    කවුරු හරි හොර id එකකින් ඇවිත් අපේ හොද සාමාජිකයන්ට රෙප්- දෙනවා පුළුවන් හැම වෙලාවේම වගේ
    මේක හොද දෙයක්ද එතකොට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඇත්තටම මේ රෙප් ක්‍රමේ නැති කරන්න බැරිද ?
    The Powers That Be does not want to remove the present highly abused reputation system. We had several arguments over this but its not going to be removed.

    Speaking of crazy rep givers, the best ones are those who give +reps with the abusive comments! :lol:
    example:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    රෙප් ගැන එහෙම හරිය කියන්න අමාරුයි නේ
    අනික ඔකේ අනික් පැත්ත වෙන්නේ
    කවුරු හරි විකාර thread දානවා ඒවාට රෙප් ලැබෙනවා
    මම ඕවා කියන්නේ
    ඒවා ගේ අය දැකලා
    නම් ඕන නැනේ
    හොද thread එකක් දැම්මම ඒවා ටික කලකින් යට යනවා

    ඇත්තටම මේ රෙප් ක්‍රමේ නැති කරන්න බැරිද ?
    එහෙම වුනොත් අපේ කට්ටිය හොද thread නොදා ඉදිද ?
    කට්ටිය හොද thread දාන්නේ රෙප් බලාපොරොත්තුවෙන්මද?
    මේවට උත්තර ඕන

    නැති කරනවාට වඩා හොඳ තියෙන දේ රැක ගන්න එක නේද..?
    ඇත්තටම බහුතරයක් මහන්සිවෙලා ත්‍රෙඩ් දාන එකට එයාලට ඇගයීමක් ලෙස රෙප් ලැබෙනවානම් සතුටුවෙයි නේද..?
    මමනම් කැමතියි මගේ ත්‍රෙඩ් එකකට good work කියලා රෙප් එකක් දෙනවට.
    ඒක පෙරේත කමක් නම් නොවෙයි...

    තව දේවල් තියනවා කියන්න
    තව සමහරක් ඉන්නවා නේ අර නිව් ඇක්ටර් පෝරම් එකේ විකාර පික්ස් දාලා රෙප් ගන්න අය
    දැන් මේ රෙප් ක්‍රමය හරිය ආයුදයක් වගේ
    කවුරු හරි හොර id එකකින් ඇවිත් අපේ හොද සාමාජිකයන්ට රෙප්- දෙනවා පුළුවන් හැම වෙලාවේම වගේ
    මේක හොද දෙයක්ද එතකොට

    ඒක හරි රෙප් දෙන කෙනාවත් දැනුවත් කරන්න මේක දැම්මේ, රෙප් දෙන්න අවශ්‍යකෙනාවත් තේරුම් ගන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
    අපි අදුනනවා නේද?(online)

    හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?

    Ow machang. Ewa gana nam katha karala wadak na. Wadak nokara rep gaththa un nisa tamai mata EK epa une. Umba dannawane mokadda case eka kiyala. Mama dan enneth rep danne naththeth ekai machan
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    GUD POST!!!!!!!!!
    and machn api thread ekaka IF U LIKE THIS ADD REP+ kiyala gahana eka waradi da???
    mata ada awith tibba -REP ekak :(
    REP illana epa lu :confused:

    and machn ubata rep denath bae lu :(