GUD POST!!!!!!!!!
and machn api thread ekaka IF U LIKE THIS ADD REP+ kiyala gahana eka waradi da???
mata ada awith tibba -REP ekak![]()
REP illana epa lu![]()
තමන්ගේ ත්රෙඩ් එකේ උබට ඕනා එකක් දාන්න පුළුවන් ඒක වැරදි නෑ..
ඉල්ලුවට දෙන්න බැරිනම් නිකන් ඉන්න එකනේ බන් තියෙන්නේ..
ඕවා කොන්ද පණනැති කාලකණ්නි වැඩ
R+ 



