අපි rep කරමුද?අපි rape වෙමුද?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    GUD POST!!!!!!!!!
    and machn api thread ekaka IF U LIKE THIS ADD REP+ kiyala gahana eka waradi da???
    mata ada awith tibba -REP ekak :(
    REP illana epa lu :confused:


    තමන්ගේ ත්‍රෙඩ් එකේ උබට ඕනා එකක් දාන්න පුළුවන් ඒක වැරදි නෑ..
    ඉල්ලුවට දෙන්න බැරිනම් නිකන් ඉන්න එකනේ බන් තියෙන්නේ..
    ඕවා කොන්ද පණනැති කාලකණ්නි වැඩ
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Great post machan
    ubala api rep gaththe threde dala..
    mama nam godak threde mama wisinma nirmanaya karapuwa
    ewa balala samahara aya rep denawa samaharu comment karanawa

    Maxxa post eka..... ;) R+ :D

    Hoda kathawak. AAdunika mata hoda upadesak, mamathaiyata ekak demma.

    thanx for da rep knowlrdge

    Nice one..

    Good post...
    :D:D
     

    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    chit-chat
    මමත් බැලුවා,
    එක්නේ මෙලෝ වැඩක් නැතුව පෝස්ට ගාන වැඩි නම් රෙප්ස් ගොඩක් තියෙන්නේ....
    කොහේද ඔය දන්සැල් තියෙන්නේ....

    onnaa oya siddiya hinda tama rep system ekata tiyanwa watinakama nathiwenne
    elakiri eke rep adu eth site akata addare memblers ona taram ennawa..