අපි_ඉන්නෙ_කොහෙද_කියල_අයෙමත්_බලමුද?

AnuradhaRa

Well-known member
  • ඒ හොයන්නෙත් ආලෝකය අපිට එන්න ගිය කාලෙ ඇතුලත තව ප්‍රසාරණය වෙලා කියලනෙ :sorry: :sorry:
    ආලෝකයේ වේගයෙන් අවකාශය ප්‍රසාරණය වෙන සීමාවට එහා මොනා ඇද්ද :( :(
    කවදා දැනගන්න ලැබෙයිද :( :(

    නෑ මචං.. ආලෝකය අපිට එනකං වෙච්ච ප්‍රසාරණය නෙමේ..
    මුළු විශ්වයේ සයිස් එක මේ කියන්නෙ..
     

    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    දෝෂසහගත තැන්...

    22. Photo එකේ තියෙන්නේ තරු නෙමෙයි මන්දාකිණි.

    25. Black holes තරදුරටත් උපකල්පනය කරන දෙයක් නෙමෙයි විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ.