rep +
thilinatta Active member Apr 5, 2009 360 92 43 Oct 24, 2015 #65 Owa kawadawat hoyala iwara karanna baha anyway goodpost rep 7+
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Oct 24, 2015 #67 අම්මෝ.. මේක දැක්කම විලි ලැජ්ජාවක් ඇතිවෙනවා.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Oct 24, 2015 #68 අඩෝ පට්ට thread එක..rep +10
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Oct 24, 2015 #70 නියම පෝස්ට් එකක් බන් ...................................... රෙප් +++++++++++++ ......................................
නියම පෝස්ට් එකක් බන් ...................................... රෙප් +++++++++++++ ......................................
Radical78 Well-known member Mar 12, 2010 16,024 2,606 113 Searching.......... Oct 24, 2015 #73 Patta....... Watinawa.....
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 24, 2015 #74 KasunKDP said: විශ්වය ප්රසාරනය උනේ අලොකයෙ වේගෙන් නම්. observable uiniverse එකම තමයි සම්පූර්න universe එක. Click to expand... ඒ කතාව වැරදියි නේද මචං ?
KasunKDP said: විශ්වය ප්රසාරනය උනේ අලොකයෙ වේගෙන් නම්. observable uiniverse එකම තමයි සම්පූර්න universe එක. Click to expand... ඒ කතාව වැරදියි නේද මචං ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,132 1 43,616 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 24, 2015 #75 WhiteWalker said: ඒ හොයන්නෙත් ආලෝකය අපිට එන්න ගිය කාලෙ ඇතුලත තව ප්රසාරණය වෙලා කියලනෙ ආලෝකයේ වේගයෙන් අවකාශය ප්රසාරණය වෙන සීමාවට එහා මොනා ඇද්ද කවදා දැනගන්න ලැබෙයිද Click to expand... නෑ මචං.. ආලෝකය අපිට එනකං වෙච්ච ප්රසාරණය නෙමේ.. මුළු විශ්වයේ සයිස් එක මේ කියන්නෙ..
WhiteWalker said: ඒ හොයන්නෙත් ආලෝකය අපිට එන්න ගිය කාලෙ ඇතුලත තව ප්රසාරණය වෙලා කියලනෙ ආලෝකයේ වේගයෙන් අවකාශය ප්රසාරණය වෙන සීමාවට එහා මොනා ඇද්ද කවදා දැනගන්න ලැබෙයිද Click to expand... නෑ මචං.. ආලෝකය අපිට එනකං වෙච්ච ප්රසාරණය නෙමේ.. මුළු විශ්වයේ සයිස් එක මේ කියන්නෙ..
YaKuZa Member Mar 1, 2009 136 27 0 InDaRooM Oct 24, 2015 #77 දෝෂසහගත තැන්... 22. Photo එකේ තියෙන්නේ තරු නෙමෙයි මන්දාකිණි. 25. Black holes තරදුරටත් උපකල්පනය කරන දෙයක් නෙමෙයි විද්යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ.
දෝෂසහගත තැන්... 22. Photo එකේ තියෙන්නේ තරු නෙමෙයි මන්දාකිණි. 25. Black holes තරදුරටත් උපකල්පනය කරන දෙයක් නෙමෙයි විද්යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ.
sampathrathnayake Well-known member Jan 19, 2008 2,496 787 113 Jumeirah Beach Oct 24, 2015 #80 Super.... Repped+++