අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    wc eka ehema balanna lasthi welaa inna aththe ayiyo mara dukayi una denam
    hamoma ekama avatar ekak ekama damu sathiyak shoka sathiyak karamu

    ඔව් ඔක්කොමල එහෙම කරමු. උඹ ඒ වැඩේ යෝජනා කරලා ත්‍රෙඩ් එකක් දාන්න. දාන ඇවටාර් එකත් කියන්න
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    HondaMPLG සොයුර ඔබට නිවන් සුව ලැබේවා!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(