අපෙන් සමුගත් HondaMPLG සොයුරා ගැන

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එළකිරි ලෝගෝ එක ගාවින් සුදු කොඩියක් දාන ලෙස ඇඩ්මින් ලොක්කට කියා සිටිමු!!!!!!!!

    avatar483653_26.gif


    ඔහු වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරමු !!
    කල හැක්කෙ මේ දේ පමණයි මේ මොහොතේ
    පුළුවන් කෙනෙක් මේක දාගන්න ඇවටර් එකට :(
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind


    සොයුර ඔබට නිවන් සුව ලැබේවා............!!!!
    ජිවිතේ තාවකාලිකයි ... නමුත් වේදනා විදින්නේ නැතුව මරණය අත්වෙන එක වාසනාවක් එත් ජිවිතේ හරි අඩක් පමණක් සම්පුර්ණ කරලා .. මේ මහා පොලෙන් සමු ගැනීම එක්තරා විදිහකින් දුකක්... මෙහි අපි සියලුම දෙනා දැන ගත යුතුකරණය නම් මෙම අනිත්‍ය ජිවිතේ අපි ඇවිත් තිබෙන්නේ තාවකාලික චාරිකාවක් පමණයි එම චාරිකාවේ අවසානයට අපිට රැගෙන යා හැක්කේ කළ පිං පව් විතරයි එය මත ඊලග චාරිකාව තීරණය වේ ... එනම් වසට ගිහින් පින්කරනවා කියලා හිතන්නේ නැතුව දැන්ම සිත පිරිසිදු කරගෙන පිං අතේ වැඩ වලට බහින්න ..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මතු මතු මෙවන් අකල් මරණ සිදු නොවේවා
    නිවන් සැප ලැබේවා!!


    මොකද්ද මචං වෙලා තියෙන්නේ.
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    සහෝදරයා......... උඹට නිවන් සුව..... මතු ආත්මෙක මේ වගේ අකල් මරණයකට අකාලයේ ගොදුරු වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා.......