සොයුර ඔබට නිවන් සුව ලැබේවා............!!!!
ජිවිතේ තාවකාලිකයි ... නමුත් වේදනා විදින්නේ නැතුව මරණය අත්වෙන එක වාසනාවක් එත් ජිවිතේ හරි අඩක් පමණක් සම්පුර්ණ කරලා .. මේ මහා පොලෙන් සමු ගැනීම එක්තරා විදිහකින් දුකක්... මෙහි අපි සියලුම දෙනා දැන ගත යුතුකරණය නම් මෙම අනිත්‍ය ජිවිතේ අපි ඇවිත් තිබෙන්නේ තාවකාලික චාරිකාවක් පමණයි එම චාරිකාවේ අවසානයට අපිට රැගෙන යා හැක්කේ කළ පිං පව් විතරයි එය මත ඊලග චාරිකාව තීරණය වේ ... එනම් වසට ගිහින් පින්කරනවා කියලා හිතන්නේ නැතුව දැන්ම සිත පිරිසිදු කරගෙන පිං අතේ වැඩ වලට බහින්න ..
Last edited: