

ගීතය සෑහෙන හොද මට්ටමක ඇති බව පළමු ශ්රවණයෙන් පසුව මෙසේ පවසමි.
විදින්න නම් නැවත නැවත ඇසිය යුතුය.
සිංදුව නම් ලස්සනයි මචෝ.. සුපිරියට කරල තියෙනවා.. Music, Lyrics පට්ට.. අද කාලෙ හැදෙන මෙලෝ තේරුමක් නැති ගොබ්බ සිංදු වලට වඩා දහස් ගුණයකින් හොඳයි..
http://www.elakiri.com/forum/member.php?u=1
මේ ඉන්නෙ ඇඩ්මින්.. මෙයාට කියල බලපං..
මං හිතන්නෙ දැන් මියුසික් වීඩියෝ දාන එක නවත්තල තියෙන්නෙ..
අහලා බලපං ඒ උනත්.. සප් එකක් දෙයි..



ගීතය සෑහෙන හොද මට්ටමක ඇති බව පළමු ශ්රවණයෙන් පසුව මෙසේ පවසමි.
විදින්න නම් නැවත නැවත ඇසිය යුතුය.

ඔව් මචන් music එක ගොඩක් හිතට වදිනවා අයෙ අයෙ අහද්දී