අපේම සින්දුව... සේද ඉරා ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංදුව නම් ලස්සනයි මචෝ.. සුපිරියට කරල තියෙනවා.. Music, Lyrics පට්ට.. අද කාලෙ හැදෙන මෙලෝ තේරුමක් නැති ගොබ්බ සිංදු වලට වඩා දහස් ගුණයකින් හොඳයි..:love:

    http://www.elakiri.com/forum/member.php?u=1
    මේ ඉන්නෙ ඇඩ්මින්.. මෙයාට කියල බලපං..
    මං හිතන්නෙ දැන් මියුසික් වීඩියෝ දාන එක නවත්තල තියෙන්නෙ..
    අහලා බලපං ඒ උනත්.. සප් එකක් දෙයි..:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වීඩියෝව එළකිරි වෙතින් බාගත කර ගැනීමේ කියාවලිය සදහා music නම් සමාජිකයා වෙත පෞද්ගලික පණිවුඩයක් යොමු කර විමසන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීතය සෑහෙන හොද මට්ටමක ඇති බව පළමු ශ්‍රවණයෙන් පසුව මෙසේ පවසමි.

    විදින්න නම් නැවත නැවත ඇසිය යුතුය.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගීතය සෑහෙන හොද මට්ටමක ඇති බව පළමු ශ්‍රවණයෙන් පසුව මෙසේ පවසමි.

    විදින්න නම් නැවත නැවත ඇසිය යුතුය.
    නැවත නැවත අසනව බොල.. පට්ට සිංදුව..
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    සිංදුව නම් ලස්සනයි මචෝ.. සුපිරියට කරල තියෙනවා.. Music, Lyrics පට්ට.. අද කාලෙ හැදෙන මෙලෝ තේරුමක් නැති ගොබ්බ සිංදු වලට වඩා දහස් ගුණයකින් හොඳයි..:love:

    http://www.elakiri.com/forum/member.php?u=1
    මේ ඉන්නෙ ඇඩ්මින්.. මෙයාට කියල බලපං..
    මං හිතන්නෙ දැන් මියුසික් වීඩියෝ දාන එක නවත්තල තියෙන්නෙ..
    අහලා බලපං ඒ උනත්.. සප් එකක් දෙයි..:cool:

    :D:D

    bohoma sthuthi machan. mama dam admin ta pm ekak damma :D
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    ගීතය සෑහෙන හොද මට්ටමක ඇති බව පළමු ශ්‍රවණයෙන් පසුව මෙසේ පවසමි.

    විදින්න නම් නැවත නැවත ඇසිය යුතුය.

    :love::love: ඔව් මචන් music එක ගොඩක් හිතට වදිනවා අයෙ අයෙ අහද්දී

    බොහොම ස්තුති
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    11.gif
    11.gif
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    musik hodyi ,kiyanawath hoda
    eth me female voice ekata mama kamathi na ,eka eka eka kenage kamathane ,,
    sahaena hoda anagathyak thinawa ,,,suba pathum