අක්කද කණුවට හේත්තු වෙලා ඉන්නේ? උබේ කකුල් දෙක විතරයි පෙන්නේ![]()
පරණ යහූ ඊමේල් අවුස්සනකොට 1999 සහ 2002 අතර කාලය තුළදී ගත්ත පින්තුරයක් හම්බ උනා. අක්කයි ලොකු අම්මයි රට ඉඳලා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ අපි අනුරාධපුර ට්‍රිප් එකක් යනකොට ගත්ත පින්තූරයක් . අපේ ලොකු අම්මා ඉන්නෙ එංගලන්තේ. මේ ඉන්න අපේ ලොකු අම්මයි අක්කයි.
එතකොට මගේ වයස 17 . මිහිරි මතකයන් .

2005 - 2007 කාලේ වෙන්න ඕන.චිචීගේ ගෑනිනේ නේ මේ ඉන්නේ![]()

ඇත්ත.90s වල පින්තූර මොනව උනත් print කරල ගෙදර ගොඩක් තියෙනව. ඒකට ඩිජිටල් ආවට පස්සෙ පොටෝස් වල වටිනාකම නැතිවෙලාම ගියා. එක පින්තූරයක් ප්‍රින්ට් කරල නෑ. ඉස්සර පින්තූර ඇල්බම් එක කට්ටිය එක්ක පෙරල පෙරල බලන්න ආසයි ඒක වෙනම ෆීලින් එකක්.![]()