අපේ අක්කා 1999 දී

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    එෆ් බී එකවුන්ට් එකක ඔක තිබ්බා මතකයි..හම්බුනොත් ලින්ක් එක දාන්නම්
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    821
    696
    93
    sri-lanka.jpg


    පරණ යහූ ඊමේල් අවුස්සනකොට 1999 සහ 2002 අතර කාලය තුළදී ගත්ත පින්තුරයක් හම්බ උනා. අක්කයි ලොකු අම්මයි රට ඉඳලා නිවාඩුවට ලංකාවට ආපු වෙලාවේ අපි අනුරාධපුර ට්‍රිප් එකක් යනකොට ගත්ත පින්තූරයක් . අපේ ලොකු අම්මා ඉන්නෙ එංගලන්තේ. මේ ඉන්න අපේ ලොකු අම්මයි අක්කයි.

    එතකොට මගේ වයස 17 . මිහිරි මතකයන් .
    අක්කද කණුවට හේත්තු වෙලා ඉන්නේ? උබේ කකුල් දෙක විතරයි පෙන්නේ
     

    Rastapopoulos

    Well-known member
  • අහිංසක පාටයි බං. අක්කට ලස්සන කොන්ඩයක් තියනවා නේද. හේත්තු වෙලා ඉන්න විදියට දුක හිතෙනවා මන් නම් ඔය කාර් ඒකෙන් ආවේ අක්කාටත් උඹටත් නිකන් තැඹිලි අරන් දෙනවා බොන්න. ලොකු අම්මා නම් පේන්නේ නෑ හරියට කෝ උඹෙත් මූණ පේන්නේ නෑනේ කොළ කලිසම් කොටේ තාම තියේද? දැන් හොදින් ඉන්නවනම් එච්චරයි. උඹට කියන්න පුළුවන් තැමිබිලි විකුණලා ගොඩ ගියේ කියලා ළමයින්ට
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    2004,2005වෙද්දී මට තිබ්බා olympus digital camera එකක්, පට්ට කුඅලිත්ය ෆොටෝස්... ආයේ ඉතින් පොරක් තමයි.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    90s වල පින්තූර මොනව උනත් print කරල ගෙදර ගොඩක් තියෙනව. ඒකට ඩිජිටල් ආවට පස්සෙ පොටෝස් වල වටිනාකම නැතිවෙලාම ගියා. එක පින්තූරයක් ප්‍රින්ට් කරල නෑ. ඉස්සර පින්තූර ඇල්බම් එක කට්ටිය එක්ක පෙරල පෙරල බලන්න ආසයි ඒක වෙනම ෆීලින් එකක්. :rolleyes:

    චිචීගේ ගෑනිනේ නේ මේ ඉන්නේ 😂
    2005 - 2007 කාලේ වෙන්න ඕන. :rolleyes:
    ------ Post added on Jun 15, 2024 at 6:20 PM
     
    • Like
    Reactions: Mr.Wikirana

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    90s වල පින්තූර මොනව උනත් print කරල ගෙදර ගොඩක් තියෙනව. ඒකට ඩිජිටල් ආවට පස්සෙ පොටෝස් වල වටිනාකම නැතිවෙලාම ගියා. එක පින්තූරයක් ප්‍රින්ට් කරල නෑ. ඉස්සර පින්තූර ඇල්බම් එක කට්ටිය එක්ක පෙරල පෙරල බලන්න ආසයි ඒක වෙනම ෆීලින් එකක්. :rolleyes:
    ඇත්ත.
    ෆෝන් එකෙන් ගත්ත ෆොටෝස් ටිකක් ප්‍රින්ට් කරා එක සැරයක්. ඩිජිටල් ස්ක්‍රීන් එකක බලනවට වඩා වෙනස් ෆීලින් එකක් තියෙනව.
     
    • Like
    Reactions: dananjaya696