අපේ අත්කම් කලාව - Our Handicraft

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපේ අත්කම් කලාව - Our Handicraft

24b6sk1.jpg

බීරළු රේන්ද කලාව ගැන වැඩි විස්තර සඳහා බලන්න: බීරළු රේන්ද- Galle Lace
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු අදහසකින් කල නිර්මාණයක්

දිගටම මෙවැනි වෙනස් මාතෘකා ඔස්සේ නිර්මාණ කරන්න
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අපේ දේශිය අත්කම් කලාවේ විවිධ කලාවන් ඇසුරෙන් නිපදවෙන 100% ක්ම අපේම බව තැවරුන නිෂ්පාදනයන් ගැන මෙ නිර්මානය තුලින් අපේ හුදී ජනතාවගේ මතකය අවදි කිරීම හා ඇස් ඇරවීම ගැන ඔබට බොහෝ පිං සහෝදරයා...

අගනා... අපුරූ... කවුරුත් කියවිය යුතුම පද පෙලක්...

ඔබට ජය...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපූරු අදහසකින් කල නිර්මාණයක්

දිගටම මෙවැනි වෙනස් මාතෘකා ඔස්සේ නිර්මාණ කරන්න
බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
අපි හැකි හැම දෙයම කල යුතුයිනේ...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
අපේ දේශිය අත්කම් කලාවේ විවිධ කලාවන් ඇසුරෙන් නිපදවෙන 100% ක්ම අපේම බව තැවරුන නිෂ්පාදනයන් ගැන මෙ නිර්මානය තුලින් අපේ හුදී ජනතාවගේ මතකය අවදි කිරීම හා ඇස් ඇරවීම ගැන ඔබට බොහෝ පිං සහෝදරයා...

අගනා... අපුරූ... කවුරුත් කියවිය යුතුම පද පෙලක්...

ඔබට ජය...
බොහෝම ස්තුතියි සොයුර. කවදත් වගේ වැදගත් සටහනක් එක් කර තිබීම සතුටක්.

මෙතුලින් අපේ රසිකයින් හරහාවත් පුංචි යමක් කරන්න පුලුවනි නම්, එය පණ අදින අත්කම් කර්මාන්තයට පිටුවහලක් වේවි. අනෙක සංචාරක කර්මාන්තය යම් පිඹිදීමක් ලැබුවොත් අත්කම් වලට නව යොවුන් අය නැඹුරු කරන්න පුලුවන් වේවි. ඒත් එවැන්නකට සැලසුමක් සහිත වැඩපිලිවෙලක් අවශ්‍යයි නේද?
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
බොහෝම ස්තුතියි සොයුර. කවදත් වගේ වැදගත් සටහනක් එක් කර තිබීම සතුටක්.

මෙතුලින් අපේ රසිකයින් හරහාවත් පුංචි යමක් කරන්න පුලුවනි නම්, එය පණ අදින අත්කම් කර්මාන්තයට පිටුවහලක් වේවි. අනෙක සංචාරක කර්මාන්තය යම් පිඹිදීමක් ලැබුවොත් අත්කම් වලට නව යොවුන් අය නැඹුරු කරන්න පුලුවන් වේවි. ඒත් එවැන්නකට සැලසුමක් සහිත වැඩපිලිවෙලක් අවශ්‍යයි නේද?

ඉස්සර නම් "ලක්සල" කියල දේශිය නිපැයුම්කරුවන්ගේ අත්කම් භාණ්ඩ විකුණන තැනක් තිබුනා මට මතකයි..දැන් තවම ඒක තියෙනවද??

යුද්ධ භීතිය දුරන් වීම තුල අපේ රට තුලට ඇදී එන සංචාරකයින් ප්‍රමාණයේ හොඳ වර්ධනයක් තියෙන්න ඕනෙ කියල මං හිතනවා..මොකද අමෙරිකාවේ ප්‍රසිද්ධ සඟරාවක නිවාඩු ගත කිරීමට යායුතු හොඳම පාරාදීසයන්ගේ පලමු තැනට අපේ පුංචි රට ලඟදී නිර්දේශ කර තිබුනා...

සහෝදරයා කිව්වා වගේ අපිට ඔය වැඩ පිලිවෙල එකතුවෙලා ගොඩ නගන්න පුලුවන් නම් රැකියා විරහිත භාවයෙන් දුක් විඳිනා බොහෝ තරුණ තරුණියන්ට හෙටක් තනා දෙන්න අපිට පුංචියට හරි අත්වැලක් සපයන්න පුලුවන් වෙයි...

සහෝදරයාට අපේ රටේ මේ වගේ තරුණ කොටස් නගා සිටුවීමේ අවංක උත්සාහයක් තිබෙන කෙනෙක් බව මා සමඟ වරින් වර කල සාකච්ජා වලදී මට තදින් ඒත්තු ගිය කරුණක්..

ඉතින් ඔබ නායකත්වය අරගන්න..අපි තව අය එකතු කරගෙන මුලික සැලැස්මක් ඉදිරිපත් කරලා ඉදිරියට අර ගෙන යමු...මගේ පුර්ණ සහයෝගය...

ඔබට ජය.....
 
nwnbs

ලක්සල නම් තවම තියෙනව අයියා... (අපිට නම් වැඩිය ලං වෙන්න අමාරුයි ඉතිං ඒවට) එමඟින් යම් සේවයක් කෙරෙනව... ඒත් ඒක ප්‍රමානවත්ද කියන එක නම් ප්‍රශ්නයක්... අපේ කලාවන් ගැන සමාජය මීට වඩා දැනුවත් කල යුතුයි සහ මේ දේවල් ගැන මීට වඩා අගයක් අපේ මිනිස්සුන්ගෙ හිත් වලට රිංගවන්න ඕනෙ...
ඉතාමත් වැදගත් හොඳ නිර්මාණයක් සහෝ... ඉදිරියටම යමු...:D
 
බොහෝම ස්තුතියි සොයුරනී සටහන්වලට.

මා පලමුව බීරළු කර්මාන්තය ගැන සිත යොමුකලා, එයට මට හමුවූ ජර්මන් ජාතික මනෝවෛද්‍යවරියකගෙන් දැනගත් විස්තර ද බලපැමක් කලා (ඒ විස්තරය මෙතැනින්).

ඒ අනුව 2003-2004 මා ලංකාවේ සිටි කාලයේ අදුනන වෛද්‍ය අංශයට සම්බන්ද අයෙකුගේ සහයෝගය ද ඇතිව කටයුතු කලා. ඒත් සුනාමිය ඒ පුද්ගලයා අපිට අහිමිකිරීමත් සංචාරක කර්මාන්තය බිඳවැටීමත් නරක ලෙස බලපෑවා.

රොන් සොයුරා සඳහන් කල අන්දමට සංචාරක කර්මාන්තයේ පිබිදීමක් ඇතිවුනොත් තරුණ පිරිස මෙවන් අත්කම් කර්මාන්තවලට යොමු කරන්න පහසුවක් වේවි. මෙතැනදී අවශ්‍ය වෙන්නෙ මග පෙන්වීම හා අලුත් අදහස් ලබාදීම.

දකුණු පලාතේ බෙන්තොට සිට වැලිගම දක්වා මෙ කර්මාන්ත දකින්නට ලැබෙනවා.

මා දැනට ලංකාවෙන් පිට නිසා මෙ කාර්යය පමා කලා, ඒත් කරන්න පුලුවන් අයෙක් සිටී නම් උදව්කරන්න පුලුවනි.

අපි උත්සාහ කරමු.