මචන්ලා ...අද අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ ..මට මර සතුටු දවසක් ...මොකද එයාල මම කියන දේ අහපු එකගැන ..අපේගෙදර 8 දෙනෙක් JVP එකට චන්දෙ දුන්න. රටට හොදක් වෙයි කියල හිතනවා ............![]()

ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()

raja ge hoda dakinnama awurudu keeyak giyada neda?
raja ta dunneth oya hoda dakinna..
balamu balamu mokak weida kiyala![]()
ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()
sirawata ban ... math me balan inne prathipala enakan![]()

. මමත් දන්න තරමින් අපේ ගෙදර කට්ටියත් චන්දෙ දුන්නෙ JVP එකට තමයි

ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති![]()

sirawata ban ... math me balan inne prathipala enakan![]()

එකත් ඇත්ත කතාව ...මොකා මොන පක්ෂෙට දුන්නත් අන්තිමට සන්දානේ දිනලා...කොහොමද බන් එහෙම වෙන්නේ ???80%කින් විතර සන්ධානේ ඡන්දේ දිනලා ඇති![]()
ආච්චි ඉතින් උඹට එහෙම කිව්වට උඹ ආච්චි කතිරෙ ගහනව බලං හිටියෙ නෑනෙ. මමත් දන්න තරමින් අපේ ගෙදර කට්ටියත් චන්දෙ දුන්නෙ JVP එකට තමයි
![]()
JVP eka ta wipakshe wenna beri nam aduma tharame 20%ka chanda prathishathayak thibboth sandane chanda aduwenawa nosaahena...එහෙම උනානම් ලොකු දෙයක් මචෝ.... උබට Sure ද?