අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ .....

jool

Member
Aug 30, 2013
105
7
0
අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ .....

මචන්ලා ...අද අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ ..මට මර සතුටු දවසක් ...මොකද එයාල මම කියන දේ අහපු එකගැන ..අපේගෙදර 8 දෙනෙක් JVP එකට චන්දෙ දුන්න. රටට හොදක් වෙයි කියල හිතනවා ............:lol::lol::lol:
 
HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන්ලා ...අද අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ ..මට මර සතුටු දවසක් ...මොකද එයාල මම කියන දේ අහපු එකගැන ..අපේගෙදර 8 දෙනෙක් JVP එකට චන්දෙ දුන්න. රටට හොදක් වෙයි කියල හිතනවා ............:lol::lol::lol:

    ow weyi
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන්ලා ...අද අපේ ආච්චිත් JVP එකට චන්දෙ දුන්නේ ..මට මර සතුටු දවසක් ...මොකද එයාල මම කියන දේ අහපු එකගැන ..අපේගෙදර 8 දෙනෙක් JVP එකට චන්දෙ දුන්න. රටට හොදක් වෙයි කියල හිතනවා ............:lol::lol::lol:

    :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති :lol:
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    raja ge hoda dakinnama awurudu keeyak giyada neda?
    raja ta dunneth oya hoda dakinna..
    balamu balamu mokak weida kiyala:D

    ekanam eththa kathawa macho....

    Apith rajage gam plathe thama.... wenasak one kiyala hithapu nisa thama ehema kale...samahara vita waradinnath puluwan...
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති :lol:

    sirawata ban ... math me balan inne prathipala enakan :lol:

    ow ban math eka thamai beluwe :nerd:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආච්චි ඉතින් උඹට එහෙම කිව්වට උඹ ආච්චි කතිරෙ ගහනව බලං හිටියෙ නෑනෙ:dull:. මමත් දන්න තරමින් අපේ ගෙදර කට්ටියත් චන්දෙ දුන්නෙ JVP එකට තමයි:dull::rolleyes::rolleyes:
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    10001357_286931671461287_1171170999_n.jpg
     
    Tennee

    Junior member
  • Oct 22, 2011
    89
    6
    8
    ආඩි හත් දෙනාගේ කැද හැලිය වගේ වෙයිද දන්නේ නෑ .හැම එකාම දුන්න දුන්නා කිව්වට බුලත් කොලේට කෙලල එන්න ඇති :lol:

    :no:
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    sirawata ban ... math me balan inne prathipala enakan :lol:

    ඉස්සර නම් අපේ අය බුලත් කොලේට තමයි ගහල තියෙන්නේ ....නමුත් දැන් තත්වේ වෙනස් ....ඉතින් වෙනසක් කරන්න හදන දකුණේ එවුන් ගෙන ඔහොම හිතන එක හරිද ?:oo::oo::oo:
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    80%කින් විතර සන්‍ධානේ ඡන්දේ දිනලා ඇති :lol:
    එකත් ඇත්ත කතාව ...මොකා මොන පක්ෂෙට දුන්නත් අන්තිමට සන්දානේ දිනලා...කොහොමද බන් එහෙම වෙන්නේ ???
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    ආච්චි ඉතින් උඹට එහෙම කිව්වට උඹ ආච්චි කතිරෙ ගහනව බලං හිටියෙ නෑනෙ:dull:. මමත් දන්න තරමින් අපේ ගෙදර කට්ටියත් චන්දෙ දුන්නෙ JVP එකට තමයි:dull::rolleyes::rolleyes:

    ඔව් මචන් ....මට අපේ ආච්චි 100% sure එයා joke එකට බොරු කියන්නේ නෑ .....
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    results enakan maga balan inne palaweni wathawata chande deela.. :D JVP eka ta wipakshe wenna beri nam aduma tharame 20%ka chanda prathishathayak thibboth sandane chanda aduwenawa nosaahena...
     
    jool

    Member
    Aug 30, 2013
    105
    7
    0
    එහෙම උනානම් ලොකු දෙයක් මචෝ.... උබට Sure ද?

    ඔව් මචන් ....100% sure ....වෙනසක් කරන්න අවංක try එකක් පමණි ...හරියන්නත් පුළුවන් ...වරදින්නත් පුළුවන්....
     
    • Like
    Reactions: Tharanga81