අපේ ඊලග ප්‍රතිසන්දිය තීරනය කරන්නේ කොහොමද

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Dewa loka, awichi maha narakadiya kiyana dewal wala saba theruma mokakda? Mama nam divyalokaya, apaya kiyana dewal minissunwa yahamagata ganna idiripath karapu upamawan wage ewa kiyala thamai hithanne. aththatama ehema ewa na kiyala thamai mage adahasa.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පිරිමි වීමට නම් ප්‍රතිසන්ධියෙන් පසු පුරුෂ භාව රූපය පහළ විය යුතුය. පුරුෂ භාව රූපය යනු කර්මජ භාව රූපයකි. එනම් හුදෙක් කර්මයෙන්ම හට ගනී.

    කළ යුත්තේ පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි.

    අප බුදුන් වහන්සේ පුරාණ දීපංකර බුදුන් සමයේ (එනම් අප දන්නා දීපංකර බුදුන් පළමු නියත විවරණ ගත් කාලයේ) කාන්තාවක් විය. එතුමිය පළමුව කළේ බුදු වීම සඳහා පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි. පින් බලයෙන් එය පසුව ඉටු විය.

    පුරුෂ භාව රූපය පහළ නොවීම හේතු කොටගෙන පමණක් ස්ත්‍රී භාව රූපය පහළ වේ.

    මෙහිදී ස්ත්‍රී භාව රූපයද කර්මජ භාව රූපයක් බවත් එය හට ගන්නේ කුසල කර්මයකින්ම මිස අකුසල කර්මයකින් නොවන බව වටහා ගත යුතුය. මෙය නොදත් අය කාන්තාවක් වන්නේ අකුසල කර්ම වළින් යයි කියති.

    ඉතාම පින්වත් කාන්තාවක් වුවද විශේෂයෙන් පිරිමි ආත්මභාවයක් නොපැතුවහොත් ස්ත්‍රීන්ට විශේෂ වන තන්හා ඉස්මතු වීමෙන් ඊළඟ භවයද කාන්තාවක් වශයෙන්ම උපදී.

    ගොඩක් පින්
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    jivitha adu wayasin maruna kenake elaga bawaya de eyata ehama wenna puluwanie da? eya wanuwanne karanna onna පින් mona da?
     
    amarakak

    Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    මහර අය කියන්නේ ගොඩාක් පවි කරන අය හොඩට සැපවත් ජීවත ගත කරන්ව කියල

    I heard a theoretical explanation for this.
    The prethisandi of a person who is doing Akusala Kamma is going to be hell or Pretha levels, And there is no room for the Kusala Vipaka to happen at those levels. Accordingly all the Kusala Vipaka he is having (may be from his previous life or small Kusala karmas he has done in this life) must be taken place here and end. Because the plane we are living (Manushya prethisandi thalaya) is a level which can have mix of both Kusala and Akusala Vipakas.:shocked:

    Same explanation is there for the person who is doing Kusala Karma. Because their Prethisandi is going to upper than Manushya level (God or Brahma) and those levels the room for Akusala Vipaka is minimum.:)

    I Don't know whether this is correct or not. :baffled:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    Its like this. assume if someone did bad thing in whole life and did some few good thing. few kusala karma. but in the end he found that kusala karama and got a good life. but though he born as human he get all the akusala vipaka if he couldnt finish it in this life it will goest to next life.
    ye this is mix of kusala akusala karama noone has perfect life.
    even though people who are live with kusala karma they have flows some good time and bad time. every human has.

    and other good thing is human life this the only life we can collect some good karma as well as bad karma if you didnt want to get the advantage.

    most people doesn't know it how valuable this life. because if you go to heaven, diywaya lokaya or hell. there is no room for gaining karma in those place. thats only result of your karma.

    Most people i mean those people who dont think about a next life they are wasting whole life thinking about a real fun or just being selfish gaing things collecting physical thing finding money satisfying their sense.. they think thats the real life that wht they got. but the end they dont have anything if they remind what they have done in their life nothing. that kind of fooling their own mind wheat ever heart u can say.

    But real buddhist people doesn't do that. people who came with thrkotika kusala may have chance to get some level like sowan or some maragpala or dyana. so i think they should try on those.

    because if you can get sowan maragapala you only have 7 life.

    you never go to hell

    What i say don't wait your last minute in your life just some good thing in your that you can happy thaty you think that it would be good for others.

    but if you do something do from aloba adosha amoha chethana.
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කෙනෙක් ජීවිත කලය තුල මොනතරම් කුසල කර්ම කලත් මරාන්සන්න මොහොතේ එවා මතක් වෙන්න ඔනේ ..
    කවුරුහරි මතක් කරල හරි දෙන්න ඔන්නේ වයසක කෙනෙක් නම් තමන්ගෙ අම්ම හො තාත්තාටනම් ඒක එයට හොද ප්‍රතිසන්දියක් ලබන්න උපාකර වෙන්න පුලුවන්.
    මතනෙ දුටුගැමුනු රජතුමට වුනු දේ රුවන්වැලි මහසැය වගේ සැය වල හදපු මහ රජෙක්ට එහෙම උනනම් ඉතින් අපි ගැන කවරක කතාද?
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    Dewa loka, awichi maha narakadiya kiyana dewal wala saba theruma mokakda? Mama nam divyalokaya, apaya kiyana dewal minissunwa yahamagata ganna idiripath karapu upamawan wage ewa kiyala thamai hithanne. aththatama ehema ewa na kiyala thamai mage adahasa.

    තථාගතයන් වහන්සේ එවිට, “ආනන්ද, ඔය ප්‍රශ්නය අහන්න එපා. තථාගතයන් වහන්සේගේ හැකියාවන් අනන්තයි,” යැයි පිළිතුරු දුන්නා. ආනන්ද හාමුදුරුවො තුන් වතාවක් අහද්දී තමයි බුදු රජාණන් වහන්සේ මේ අසිරිමත් දේශනය කළේ.

    “ආනන්ද, මේ හිරු සඳු දෙදෙනාගේ ආලෝකය කොතරම් පරාසයක විහිදෙනවාද, ඒ පරාසය තුළ සත්ත්වයන් උපදින තැන් තිස්එකක් තියෙනවා. මනුෂ්‍ය ලෝක එකයි, දිව්‍ය ලෝක හය යි, සතර අපාය, රූපාවචර බ්‍රහ්ම ලෝක දාසය යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරයි. මේ පරාසයට කියනවා ‘චූලනිකා’ ලෝක ධාතුව කියලා. ආනන්ද, ඊ ළඟට ඔබ ඔය චූලනිකා ලෝක ධාතුව දාහෙන් ගුණ කරන්න. ඒ එන පරාසයට කියනවා ආනන්ද ‘සහශි‍්‍ර ලෝක ධාතුව‘ කියලා. ඊළඟට ආනන්ද, ඔය සහශ්‍රී ලෝක ධාතුව දසදහසෙන් ගුණ කරන්න. ඒ ප්‍රමාණයට කියනවා ‘ද්විසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ඔය ද්විසහශ්‍රී ලෝක ධාතුවත් තවත් දසදහසකින් ගුණ කරන්න. එවිට එන පරාසයට කියනවා ‘ත්‍රිසහශ්‍රී ලෝක ධාතුව‘ කියලා. ආනන්ද, බුදුවරුන්ට පුළුවන්කම තියෙනවා ඔය ලෝකධාතුª හතර තුළ ම ඉන්න සත්ත්වයන් සමඟ කැමැති කැමති ආකාරයට ඍද්ධියෙන් සම්බන්ධ වෙලා කථා කරන්නට. ආනන්ද, තථාගතයන් වහන්සේගේ ඍද්ධිමය හැකියාව අන්න ඒ වගේ එකක්.”

    http://www.namaskara.lk/?sid=article&id=2011/11/npg48_0
     
    • Like
    Reactions: sudu pusa

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    එත්කොට කෙනෙක් සිය දිවි හානි කරගතොත් ඒ කෙනාට එක ආසන්න කර්මය විදියට පල විපාක දිලා අපායට යන්න පුලුවන්ද ඒ පුදගලය ත්‍රිහෙතුක කුසලක් කරපු කෙනෙක් උවත් ?

    ප්‍රතිසන්ධි සිතට අරමුණු වන්නේ 1.කර්ම 2.කර්ම නිමිති 3.ගති නිමිති කියන තුනෙන් එකක්...

    එතකොට ආසන්න කර්මය පල දුන්නා නම් ප්‍රතිසන්ධි සිතට බලපාලා තියෙන්නෙ පළමු එකයි.

    නමුත් මෙය අනිවාර්යයෙන්ම අකුසලයක් කියලා කියන්න බැහැ.

    උදා: එක් භික්ෂුවක් මාර්ග ඵල ලබා නොගැනීමේ දුකට ගෙල කපා ගත්තා. තුවාලයෙන් රුධිරය ගලමින් තිබෙන විටදී ඒ වේදනාව අරමුණු කර සුළු වේලාවක් භාවනා කිරීමෙන් එතුමා මාර්ග ඵලයක් (මට මතක හැටියට රහත් වුනා) ලබා ගෙන අපවත් වුනා. මෙවිට බලපෑවේ ගරුක කර්මයයි.

    මේ නිසා සෛද්ධාන්තිකව මරණයට පත් වන්න ගතවන කාලය තුල වෙනත් යහපත් සිතිවිල්ලක් පහළ වීමෙන් ආසන්න කර්මය ලෙස කුසල කර්මයක් වුවත් ඉදිරිපත් විය හැකියි. :)

    නමුත් දියේ ගිලීම, වෙඩි තබා ගැනීම ආදී ක්‍රම වලදී මරණයට වහාම කළින් යහපත් සිතිවිල්ලක් පහළ වෙයි කියලා නම් හිතන්න බෑ.
    :confused:
     
    thaririwi

    Member
    Jan 10, 2010
    411
    10
    0
    mekane seen eka 4. කටත්තා කර්මය

    කටත්තා කරමය කියන්නේ අපි පෙරබවයක කර කුසල හො අකුසල කර්මයක් සිහියට නගීම. ඒ අනුව අපෙ ප්‍රතිසන්ඩිය තීරනය වීමට හැකි වෙනවා.

    මෙ කර්මය මට තෙරෙන්න එ කියන්නෙ මෙ අත්මයෙ කරපු එකක් වත් මතක් වෙන්නති වෙලවක පෙර බවයක එව මතක් වෙන්නෙ කොහෙද:shocked:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    mekane seen eka 4. කටත්තා කර්මය

    කටත්තා කරමය කියන්නේ අපි පෙරබවයක කර කුසල හො අකුසල කර්මයක් සිහියට නගීම. ඒ අනුව අපෙ ප්‍රතිසන්ඩිය තීරනය වීමට හැකි වෙනවා.

    මෙ කර්මය මට තෙරෙන්න එ කියන්නෙ මෙ අත්මයෙ කරපු එකක් වත් මතක් වෙන්නති වෙලවක පෙර බවයක එව මතක් වෙන්නෙ කොහෙද:shocked:

    එක තම්යි කර්මය කියන්නේ ඒ වේලාවට අපිට සිහියට ගැගෙන්නෙ පුලුවන් ඒත් ඉතින් එහෙම වෙන්න අර කර්ම 3 න් එකක්වත් නැතනම් තමයි . එක බොහොදුරට කලාතුරකින් වෙන සිද්දියක් වෙන්න පුලුවන්.
    අපි පෙර ආත්ම වල කරපු දෙන්වල් අමතකමයි මොකද එහෙම එකට හොද උදහරනය පුනුරුප්පති බුද්දගමේ එහෙම දෙයක් කියවෙන්නෙ නැතත්
    උතාහරනය මගේ යලුවෙක් ඉන්නව එයට පොඩි කලෙ යම් වයස් සීමවක් එනකන් එයට ගිය ආතෙමේ දෙවල් මතක තිබිල තියනවා. එය කියපු විදියට එයා එයාගෙ අම්මාට ම කියල තියනාඅව එයි එයගෙ අම්ම නෙමේ එයගෙ අම්ම මේ වගෙ කියලා පැහැදිලි කරලා තියන්ව. ඒත් එක පොඩි කලේ විතරය් පස්සේ කලෙක එක අමතකවෙල සමන්ය තතවයට ඇවිත් තියන්වා.
     
    Last edited:

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ප්‍රතිසන්ධි සිතට අරමුණු වන්නේ 1.කර්ම 2.කර්ම නිමිති 3.ගති නිමිති කියන තුනෙන් එකක්...

    එතකොට ආසන්න කර්මය පල දුන්නා නම් ප්‍රතිසන්ධි සිතට බලපාලා තියෙන්නෙ පළමු එකයි.

    නමුත් මෙය අනිවාර්යයෙන්ම අකුසලයක් කියලා කියන්න බැහැ.

    උදා: එක් භික්ෂුවක් මාර්ග ඵල ලබා නොගැනීමේ දුකට ගෙල කපා ගත්තා. තුවාලයෙන් රුධිරය ගලමින් තිබෙන විටදී ඒ වේදනාව අරමුණු කර සුළු වේලාවක් භාවනා කිරීමෙන් එතුමා මාර්ග ඵලයක් (මට මතක හැටියට රහත් වුනා) ලබා ගෙන අපවත් වුනා. මෙවිට බලපෑවේ ගරුක කර්මයයි.

    මේ නිසා සෛද්ධාන්තිකව මරණයට පත් වන්න ගතවන කාලය තුල වෙනත් යහපත් සිතිවිල්ලක් පහළ වීමෙන් ආසන්න කර්මය ලෙස කුසල කර්මයක් වුවත් ඉදිරිපත් විය හැකියි. :)

    නමුත් දියේ ගිලීම, වෙඩි තබා ගැනීම ආදී ක්‍රම වලදී මරණයට වහාම කළින් යහපත් සිතිවිල්ලක් පහළ වෙයි කියලා නම් හිතන්න බෑ.
    :confused:
    ඒ වෙලවට වෙන්නැති කටත්තා කර්මය විපාක දෙන්නේ . කෙනෙක් නිඳෙම මරනයට පත් වෙනවනම් ඒ කියන්නෙ අවසිහියෙන් වගේ එතකොට එයගේ හිත කර්මයක් මතක් වෙන්නේ නැනේ ඒ වගෙ වෙලවට මොකද වෙන්නේ කියලද ඔයා හිතන්නේ ?
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9
    0
    පිරිමි වීමට නම් ප්‍රතිසන්ධියෙන් පසු පුරුෂ භාව රූපය පහළ විය යුතුය. පුරුෂ භාව රූපය යනු කර්මජ භාව රූපයකි. එනම් හුදෙක් කර්මයෙන්ම හට ගනී.

    කළ යුත්තේ පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි.

    අප බුදුන් වහන්සේ පුරාණ දීපංකර බුදුන් සමයේ (එනම් අප දන්නා දීපංකර බුදුන් පළමු නියත විවරණ ගත් කාලයේ) කාන්තාවක් විය. එතුමිය පළමුව කළේ බුදු වීම සඳහා පුරුෂ ආත්මභාවයක් ප්‍රාර්ථනා කිරීමයි. පින් බලයෙන් එය පසුව ඉටු විය.

    පුරුෂ භාව රූපය පහළ නොවීම හේතු කොටගෙන පමණක් ස්ත්‍රී භාව රූපය පහළ වේ.

    මෙහිදී ස්ත්‍රී භාව රූපයද කර්මජ භාව රූපයක් බවත් එය හට ගන්නේ කුසල කර්මයකින්ම මිස අකුසල කර්මයකින් නොවන බව වටහා ගත යුතුය. මෙය නොදත් අය කාන්තාවක් වන්නේ අකුසල කර්ම වළින් යයි කියති.

    ඉතාම පින්වත් කාන්තාවක් වුවද විශේෂයෙන් පිරිමි ආත්මභාවයක් නොපැතුවහොත් ස්ත්‍රීන්ට විශේෂ වන තන්හා ඉස්මතු වීමෙන් ඊළඟ භවයද කාන්තාවක් වශයෙන්ම උපදී.

    බුධාගම කියන්න කෙසිදයකේ යදින්න එපා එතකොට අකුසල වැඩි වෙනවා කියල ????????
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    ත්‍රිහෙතුක කුසලයක් යනු
    ත්‍රිකොටික කුසලයක් කරන විට
    ඒ කුසලයෙන් තමගෙ සිතට සතුටක් දැනෙන්න ඔනේ.
    ඥන සම්ප්‍රයුක්ත වෙනන්න ඔනේ තමා කරන කුසලය පිලිබද ..
    මනා නුවනින් ඒ කුසලය කරන්න ඔනේ
    අසන්කාරි හො සසන්කාරික ඒ කියන්නෙ කාගෙවත් මෙයවීමක්ට නෑතිව තමගේ කැමැත්තෙන් කරන්න ඔනේ
    ඊලගට කුසලය කිරීම ස්තුටක් අතිවෙන්න ඔනේ ඒ කුසලය නැවත නැවත සිහි කිරීමෙන් සතුටක් ලැබෙන්න ඔනේ.

    ඒ කියන්නෙ බලෙන් ඇඟේ ගහන ආධාර පත්තර වලට පින් නෑ නේද? :D:P