අපේ එවුන්ම අපේ ජාතිය විනාශ කරනවා

chathura225

Active member
  • Aug 14, 2012
    576
    63
    28
    අපේ එවුන්ම අපේ ජාතිය විනාශ කරනවා

    අවරුදු කාලේ ආවා
    දැන් ඇදුම් ගන්නත් ඕනේ
    ගෙදරට බඩු ගන්නත් ඕනේ
    ෂා cool planet එකෙයි Nolimit , Fashion Bug වලයි ලස්සන ලස්සන ඇදුම්
    Discount ගොඩයි

    ඔහොම කිය කිය අපේ සිංහල එවුන්ම හම්බ කඩවල් වල රිංගලා කාවද පෝසත් කරන්නේ
    මහන්සි වෙලා හම්බ කරන දේ ගිහින් හම්බයන්ට පුජ කරලා එනවා
    මේ දවස් වල ඕනේ එකෙක් හම්බ කඩවලට ගිහින් බලපන් වැඩිපුරම ඉන්නේ සිංහල එවුන් කොටින්ම කිව්වොත් කඩවල් පිරිලා සෙනග
    ඔහොම හම්බයන්ට දෙද්දී මේ රට උන්ගේ වෙන එක අහන්න දෙයක්ද
    මටනම් හරිම දුකයි
     
    • Like
    Reactions: MNV

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,402
    8,564
    113
    රූකඩ රාජ්ජේ
    අවරුදු කාලේ ආවා
    දැන් ඇදුම් ගන්නත් ඕනේ
    ගෙදරට බඩු ගන්නත් ඕනේ
    ෂා cool planet එකෙයි Nolimit , Fashion Bug වලයි ලස්සන ලස්සන ඇදුම්
    Discount ගොඩයි

    ඔහොම කිය කිය අපේ සිංහල එවුන්ම හම්බ කඩවල් වල රිංගලා කාවද පෝසත් කරන්නේ
    මහන්සි වෙලා හම්බ කරන දේ ගිහින් හම්බයන්ට පුජ කරලා එනවා
    මේ දවස් වල ඕනේ එකෙක් හම්බ කඩවලට ගිහින් බලපන් වැඩිපුරම ඉන්නේ සිංහල එවුන් කොටින්ම කිව්වොත් කඩවල් පිරිලා සෙනග
    ඔහොම හම්බයන්ට දෙද්දී මේ රට උන්ගේ වෙන එක අහන්න දෙයක්ද
    මටනම් හරිම දුකයි

    සමහරු හම්බයන්ට බැන බැන හම්බ කඩ වලට රිංගනවා. සමහරු නොබැනම යනවා. කෙලවෙච්ච දාට තේරෙයි ඕකුන්ට.එකෙක් මේකේ ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනා දෙන ඩිස්කවුන්ට් ගැන.සිංහල හම්බ දෙජාතියම. උ කියනවා තමුන් කැමති එකකට යන්න පුළුවන් ලු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734579
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    සමහරු හම්බයන්ට බැන බැන හම්බ කඩ වලට රිංගනවා. සමහරු නොබැනම යනවා. කෙලවෙච්ච දාට තේරෙයි ඕකුන්ට.එකෙක් මේකේ ත්‍රෙඩ් එකකුත් දාලා තිබුනා දෙන ඩිස්කවුන්ට් ගැන.සිංහල හම්බ දෙජාතියම. උ කියනවා තමුන් කැමති එකකට යන්න පුළුවන් ලු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1734579

    mama nam CIB nugegoda ekata giya.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් මම හම්බයින්ට කඩේ යන එකෙක් නෙමේ. ඒත් ඒව මුස්ලිම් කඩ උනා කියල සිංහල මිනිස්සුන්ට මොනාද වෙලා තියන අසාධාරනේ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Eye wadakata man amma ekka dehiowita giya.kama kanna kadayak heuwa.okkoma muslim kada.eka sinhala kadayak na hoya ganna.anthimata muslim kadekin kanna una.ammata beheth bonna thiyena nisa.aththama kiuwoth sinhala eunta unanduwak onikamak na.eka gamaka eka kadayak hari danna baida?me sinhala rate 1 gamaka eka sinhala kadayak wath danna sinhala eunata oni kamak na.kohen hari thamange wade wenawanam echcharai.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සොහොන;19542365 said:
    එළකිරියේ ෆැසිස්ට්වාදය හිස එසවීමට එරෙහිව එළකිරියේ ෆැසිස්ට් විරෝධී විකල්ප කණ්ඩායම් ගොඩනගමු

    මාගේ පුද්ගලික මතය

    1917 රුසියානු විප්ලවයේ ලෙනින්ට පසු සම නායකත්වය ඉසිලු ලියොන් ට්‍රොට්ස්කි මේ ප්‍රකාශය ලියා වසර 75 ගතවන මේ මොහොත වනවිට මේ ප්‍රකාශයේ සත්‍ය තාවය කිවතාවක් ඔප්පුවී ඇද්ද ?? එය ශ්‍රී ලංකාවට අදාලව ගත් කල්හි පළමුව උඩරට වතු කම්කරුවන් ට එරෙහිවත් දෙවනුව උතුරේ දෙමල ජනයාට එරෙහිවත් දැන් මුස්ලිම් ජනයාට එරෙහිවත් ධනපති පාලකයෝ පිතෘ භුමියේ නාමයෙන් සිංහල ජාතියේ නාමයෙන් පසුව සිංහලයේ වද වීමේ නාමයෙන් ධනපති පාලනයේ අර්බුද සහ කප්පාදු සහ මර්ධනයෙන් ධනපති පාලනයට එරෙහිව නැගුනු විරෝධය ගබ්සා කර සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් අතර අසමගිය බෝ කිරීම පිණිස වරින් වර එන්නත් කළහ

    ඔන්න ඉතින් කතන්දරේ පටන් ගමු ...

    මේ රටේ ධනපති ආණ්ඩු නිදහස් පක්ෂයේ සිට යු.එන් පිය දක්වාම මෙසේ ජාතිවාදය ඇවිලිමෙන් සිදුවුයේ කුමක් ද ??

    0.jpg

    83 කළු ජුලිය

    යු.ඇන්.පි පාලනයට එරෙහිව රට පුරා නැගුනු විරෝධය යටපත් කරගැනීමට 83 කළු ජුලිය මුදාහරිනු ලැබිය දෙමල මිනිසුන් වෙන්කර හදුනාගැනීමට බාල්දිය කියපන් බාල්දිය කියපන් පර තලයෝ (අද හම්බයා මෙන් එකල සිංහල ධනපතියෝ දෙමල ජනයාට විරුද්දව ජනතාව උසිගන්වනු ලැබුවේ තලයෝ ලෙසය ) එදා පිස්තෝලය ඉනේ ගසා ගත් චීවර දාරියෝ අගනුවර පීරමින් දෙමල කම්කරුවන්ට පහරදෙමින් ඝාතනය කරමින් යු.එන්.පි රජයේ කොන්ත්‍රාත්තුව අකුරටම ඉටුකළහ මෙම වර්ගවාදී ප්‍රහාර වලින් කුපිත වූ ජනයා දෙමල මධ්‍යම පංතිකයන්ගේ වර්ගවාදී දේශපාලන සංවිධානය වූ කොටි සංවිධානයට බදවා ගැනීමට පහසු වූ අතර සුළු අවි ප්‍රමාණයකින් සන්නද්ධව සිටි කොටි ගරිල්ලෝ කාලතුවක්කු ඇතුළු බර අවි සහ නාවික ගුවන් බලකායක් දක්වා දියුණු කරගත්තේය

    3_2.jpg

    දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා

    අපේ මහා දේශප්‍රේමියෝ බෙදුම්වාදී සර්පයා විශාල කරගැනීමට සහය දුන්නේ එසේය මෙසේ ඇතිවුණු තිස් වසරක් පුරාවට දහස් ගණන් ජිවිත අහිමිකරමින් පිඩිත උතුරේ දෙමල ජනතාවටද දකුණේ සිංහල පිඩිත ජනතාවට ද එරෙහිව දියත්වුනි මෙසේ මේවා යන කාලය තුල ඉහතින් සදහන් කල මහා දේශප්‍රේමියෝ සියල්ල සිටියේ ඇද අස්සේය නැත්නම් අඩි 6 7 ගැබුරු බංකර් වල ඔවුන් ඒවා ඇද අස්සේ හිදිමින් උතුරේ දකුණේ ධනපතියන් ආධිපත්‍ය සදහා කෙලගනින්ද්දී තරුණයන් ආර්ථික පීඩනය දරාගැනීමට නොහැකිව ධනපති හමුදාවට බැදී උතුරේ ලේ වැකි සිවිල් යුද්දයට දේශප්‍රේමයේ සහ ඊළම් දේශය මව්බිමේ එකසත් කම වැනි චාටු කතාවලින් හුරේ දුන්හ කෙසේ හෝ යුද්දය නිමාවුයේ උතුරේ දකුණේ දස ලක්ෂ ගණක ජිවිත අහිමිකරමින් ධනපති පන්තියේ මර්ධන උපකරණය තවත් තියුණු කරමිනි උතුරේ මල්ටිබැරල් මැෂින් තුවක්කු හඩට හුරේ දුන් මුන් දකුණේ හලාවත කටුනායක රතුපස්වල මිනිමරද්දී දෙකොන පුට්ටු කරගෙන සිටියේය ඒවාට එරෙහිව මහජන විරෝධය නැගී එද්දී එතනට සන්ධාන ධනපතියෝ එතැනට ආදේශ කරනු ලැබුවේ මුස්ලිම් විරෝධයයි

    37026081.jpg

    මුස්ලිම් විරෝධයයි හා සිංහලේ හා එන්රික්ගේ බ්‍රේසියරේ

    දැන් මුස්ලිම් විරෝධය ගෙන බලමු සුළු හෝ දැනුමක් ඇති පුද්ගලයෙකු ට මුන් ගෙනෙනා ටොම් පචයේ මුලාරම්භය සොයාගත හැකිය සිංහල ජාතිය වදවිමෙන් බේරා ගැනීමට මුන් නිර්දේශ කරන්නේ කුමක් ?? මුස්ලිම් කඩ වර්ජනය කරමින් සිංහල කඩවලින් බඩු මිලදී ගන්නා ලෙසය :lol: මේ මහා දේශප්‍රේමියෝ වසර 2500 ක උරුමය රැකගන්නේ එලෙසය සත්‍ය නම් මේ ජාතිවාදී රැල්ලේ මුල් අඩිය තබනු ලැබුවේ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවේ දියුණුව දැක ඉර්සියාවට පත් සිංහල ව්‍යපාරිකයන් රැල විසිනි මෙසේ නැග ආ රැල්ල පසුගිය රාජපක්ෂ පාලනයට එරෙහිව නැගුනු මහජන විරෝධය වසාගන්නා සහ එය දියකරගැනීමට යොදාගත් කඩතුරාවක් සේ යොදාගත්තේය අද ජාතිවාදය අවුලන්නන් ගෙන් බහුතරය සමන්විත වන්නේ රාජපක්ෂ ගොඩ නැගු නිල් බලකායේ තරුණ කොටස් වලිනි අද වනවිට සිංහලේ යනුවෙන් රට පුරා යන මේ ෆැසිස්ට් රැල්ලේ පිටුපස තිබෙන්නේ මහින්ද රාජපක්ෂ නමැති සිංහල වර්ගවාදී ධනපති පාලකයා නැවත බලයට ගෙන එම මිස අන් කිසිවක් නොවේ මේ අතරම සිරිසේන වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුව මේ රැල්ල උපයෝගී කරගනිමින් මෙතෙක් කම්කරු පන්තිය සටන් කරමින් දිනාගත් සියලුම අයිතිවාසිකම් තලා දමමින් මර්ධනය ගෙන යාමට කත් අදිති මෙයට අයවැය එරෙහිව නැගුනු මහජන විරෝධයන් යටපත් කිරීමද උන්ගේ මුලොපායේ කොටසක්ය පළමුව ජවිපෙ සමග එකතුව දුෂණ විරෝධී අමුඩයත් දෙවනුව එන්රිකේ ගේ බ්‍රෙෂියර් අමුඩයත් දැන් සිංහලේ නමැති වර්ගවාදයට එරෙහිව අලුත් පරපුර වැනි ඊනියා මධ්‍යම පාන්තික වාචාල දොඩවන ව්‍යාපාර සහයෙන් මෙයට උන් අත තබා ඇත මෙවැනි අරගල ඉදිරියට එනවිට අපි අපි කුලල් කාගනිමින් සිටීම උන්ගේ ප්‍රහාර එසේම කරගෙන යාමට තවත් තල්ලුවක් ද දෙවියන්ගේන් ලැබුණු ත්‍යාගයන් සේ සලකති

    images

    වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස

    මේ සියලු වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී ෆැසිස්ට් ප්‍රහාරයන් පිටුපස සිටින්නේ තමුන්ගේ කොටසට කෙළ වේ යැයි බියෙන් සලිතව සිටින සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සුළු ධනපති පන්තියයි මෙයට එරෙහිව සටන් වැදීමට නම් පළමුව අදහස් ප්‍රකාශ කිරීමට සැමට ඇති අයිතිය තහවුරු කල යුතුය ඒ සදහා ෆැසිස්ට්වාදයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී වැඩපිළිවෙලක් මත සිංහල දෙමල මුස්ලිම් බර්ගර් කම්කරුවන් එක්ව එළකිරියේ විකල්ප කණ්ඩායම් ගොඩනගන ලෙස අපි ඉල්ලා සිටිමු

    වාද විවාද ඕනේ නැ මම කලින් පල කරපු ලිපි වලදී හබ්බ / කොටි ඊනියා ෆැසිස්ට්වාදය පතුරවන උන්ට දාපු පිළිතුරක් මේවාට තනි උත්තරයක් ලබා දී නිකරුනේ වාද විවාද වලට නොයා මෙලෙස තනි උත්තරයක් ලබා දීමට සිතුනා :lol:

    12.gif
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මචන් මම හම්බයින්ට කඩේ යන එකෙක් නෙමේ. ඒත් ඒව මුස්ලිම් කඩ උනා කියල සිංහල මිනිස්සුන්ට මොනාද වෙලා තියන අසාධාරනේ.

    සිංහල මිනිස්සුන්ට කිසි අසාදාරනයක් වෙච්ච එක තමා තව ටික කාලෙකින් උබලගේත් කොන කපන්න වෙන එක
    සිංහල උන් මුස්ලිම් කඩවලට යන්න යන්න උන් පොහොසත් වෙනවා උන් පොහොසත් වෙනවා කියන්නේ උන් ළමයි 10 ක් 15ක් හදනවා අපේ උන් 2 ක් හදද්දී උන් 6ක් හදනවා උනාට එහෙම හදන්න සල්ලි කොහෙන්ද..?
    උන්ගේ කඩවල් වලට ගිහින් අපි වියදන් කරන ඒවා තමා
    අපි ඒවාට නොගියොත් මොකද වෙන්නේ..?
    උන්ගේ බිස්නස් අඩු වෙලා ළමයි හදන එකත් යම් තාක් දුරට සිමා වෙනවා

    අපේ රටේ ඉන්න ගොඩක් ගොන්නුන්ට ඕක තේරෙන් නැති එකයි ප්‍රශ්නේ
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    :yes::yes::yes::yes:

    සිංහල අපිට මේ රට විතරයි අපේ කියල තියෙන්නේ... මෙ රටේ වෙන දේවල් නොදන්නා එවුන් කියන කතා බන් ඔව්වා...
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මචන් මම හම්බයින්ට කඩේ යන එකෙක් නෙමේ. ඒත් ඒව මුස්ලිම් කඩ උනා කියල සිංහල මිනිස්සුන්ට මොනාද වෙලා තියන අසාධාරනේ.

    අරහෙන් දෙමල මිනිහ උතුර ඉල්ලනවා .මුස්ලිම් මිනිහ නැගනහිර ඉල්ලනවා ...අපිට එතකොට කොයි ටිකද ඉතුරු වෙන්නේ ?. අපිත් සමදනෙන් ඉන්න ආසයි...උන් ජාති වාදී නෙමයි නම් ඇයි උන්ටම කියල රටේ කැලි ඉල්ලෙනේ ? මම නම් ඉල්ලනේ ඔහොම කියන උන්ට දුවලාම හම්බ වෙලා උන් මුස්ලිම් ගැනු 5ක් 6ක් තියන් ඉන්න එකෙක්ටම බන්දලා දෙන්න වෙයන්....
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha