කාලෙකින් මචන් උඹව දැක්කේ. කොහොමද වැඩ කටයුතු? මට උඹ දැක්කම මතක් වුනේ ඒ දවස්වල හැන්කොකාට අපි කරපු හරිය.ඌ තාමත් කටක් අරින්නේ නෑ ඒ සීන් එකෙන් පස්සේ.
![]()
අප්පා...
උව වැඩිය දැක්කෙත් නැ බන්..
පොලවේ පය ගහල ඉන්න ඉගෙන ගන්න ඕනේ බන් ඉස්සෙල්ලම...
උ එක දන්නේ නැනේ,,,,








