අපේ කැදැල්ල අපිම හදමු....

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    පට්ට මචන්. මමත් මේ දවස් වල ගෙවල් හදන සීන් එකේ ඉන්නෙ. REP ++++
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    2z3qkaa.jpg
    [/IMG]

    මේකට හරි යන කෝටේෂන් එකක් දෙනවද පුළුවන් කෙනෙක්,
    ලී වලින් සහ අලුමිනියම් වලින් තමයි බලන්නේ
    [/QUOTE]
     

    trentoruwan

    Member
    Jul 6, 2020
    3
    1
    3
    මේ දවස්වල ගෙයක් හදන්න මෙසින් බාස් කෙනෙක්ගේ කුලිය කීයද?

    බේස් වල (3*3*3) කපාගෙන කනුවකට (9*9) කීයද ?
    බ්ලොක් ගලක් බදින්න ?
    කපරාරුවට වර්ග අඩියකට කීයද ?
    පොලව කොන්ක්‍රීට් වර්ග අඩියකට කීයද ?
    DPC වලට දික් අඩියක්
    බ්ලොක් ගලක් බදින්න ?
    ලින්ටෙල් එකට?
    කපරාරුවට, ගෙයක් නම්? තාප්පයක් නම් ?
    බදාම කපාගෙන ටයිල් අල්ලන්න ?
    පොලව කොන්ක්‍රීට්?
    පතුල කොන්ක්‍රිට් ?
    පේමන්ට් කොන්ක්‍රිට් අඩියක් ?
    12x12 beam එකක් අඩියක් ?,
    9x9 beam එකක් අඩියක් ?
     
    • Like
    Reactions: ossandaruwan