මේ දවස්වල ගෙයක් හදන්න මෙසින් බාස් කෙනෙක්ගේ කුලිය කීයද?
බේස් වල (3*3*3) කපාගෙන කනුවකට (9*9) කීයද ?
බ්ලොක් ගලක් බදින්න ?
කපරාරුවට වර්ග අඩියකට කීයද ?
පොලව කොන්ක්රීට් වර්ග අඩියකට කීයද ?
DPC වලට දික් අඩියක්
බ්ලොක් ගලක් බදින්න ?
ලින්ටෙල් එකට?
කපරාරුවට, ගෙයක් නම්? තාප්පයක් නම් ?
බදාම කපාගෙන ටයිල් අල්ලන්න ?
පොලව කොන්ක්රීට්?
පතුල කොන්ක්රිට් ?
පේමන්ට් කොන්ක්රිට් අඩියක් ?
12x12 beam එකක් අඩියක් ?,
9x9 beam එකක් අඩියක් ?