අපේ ගමේ මරණාධාර සමිතියෙ සභාපති මහත්තයෙක් හිටිය. හරිම ලස්සනයි උඩු රැවුල එහෙම කරකවල හරිම උජාරුවට තමා ඇවිදින්නෙත් .මෙයාට සමිතිය ගොඩනගන්න ලොකූ උවමනාවක් වගේම තමන්ගෙ නම පුම්බගන්නත් ලොකූ ආසාවක් තිබ්බ.. මෙයාට හිතුන දවසක් සමිතියෙ ප්‍රයෝජනයට වාහනයක් ගන්න ඕන කියල .ඒත් මේ පවුල් 150 ක් විතර ජීවත් වෙන ගමේ සමිතියේ සාමාජික මුදලත් උනේ මාසෙකට රුපියල් 50ක් වගේ .ඉතින් මෙයා කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව ගිහින් ගත්තෙ අලුත්ම ටොයෝට V8 එකක් සමිතියෙ ප්‍රයෝජනයට කියල .මේක ගත්තම ගමේ සමහර මිනිස්සුන්ට හරි ආඩම්බර හිතුන ගමේ සමිතිය ගැන .ඒ වගේම සමහර මිනිස්සු කිව්ව පුදුම අපරාදයක් අඩුම තරමෙ මරනෙකට හට් එකක් ගෙනියන්න පුලුවන් විදිහෙ ඩිමෝ බට්ටෙක් වත් උනානම් කමක් නෑ කියල .
ටික කාලයක් ඕකෙ ලීසින් වාරිකේ අමාරුවෙන් ගෙව්ව.මේ ගෙවිල්ල හින්ද මරනෙකට සල්ලි ටිකක් දෙන්න බැරි තැනට සමිතිය වැටුන .ඒත් ගොඩක් මිනිස්සුන්ට සල්ලි වලට වැඩිය අර වාහනේ පෙනුමට වශී වෙලා හිටියයෙ .වැඩක් ගත්තෙ නැතත් සමිතිය ඉස්සරහ නවත්තල තියනවනෙ කියල .
කාලයක් ඉන්නකොට ගොඩක් මිනිස්සුන්ට මෙයාගෙ බොරු වියදම් කිරිලි එපා වෙලා වෙන සභාපති කෙනෙක් පත්කරගත්ත . මේ ස්භාපතිට ඕන උනේ කොහොම හරි අර ලීසින් වාරිකෙන් බේරෙන්න . ඒකට ටවුන් එකේ මුදලාලි කෙනෙක් අල්ලගත්ත .මේ මුදලාලි කරන්නෙ ටුවරිස්ට්ලට, වෙඩින් වලට වාහන කුලියට දෙන එක .මෙයාගෙ බිස්නස් මුලු රටේම තිබුන නිසා හරි පෝසතා .ඉතින් මේ මුදලාලි කැමති උනා අර අලුත්ම V8 එක කුලියට ගන්න වගේම එයාගෙ හයර් දුවල වාහනේ ලීසින් එකත් ගෙවන්න .ඒ වගේම සමිතියටත් පොඩි ගානක් දෙන්න. හැබැයි වාහනේ අයිතිය තියෙන්නෙ සමිතියට වගේම මුදලාලි ලාබයක් හොයාගත්තට පස්සෙ වාහනේ ආපහු දෙන්නත් පොරොන්දු උනා .
ඒත් අර කලින් සභාපති කරපු වැඩ ගැන අන්ද භක්තියකින් හිටපු මිනිස්සු මේ වාහනේ කුලියට දෙනවට කැමති උනේම නෑ .කන්න නැත්තත් අපි වාරිකේ ගෙවමු .මරනෙට මුදල් ඕන නෑ අපි වාරිකේ ගෙවමු .කවද හරි දවසක ටොයෝට එකෙන් V8 එකට ට්‍රේලරයක් හදල එවයි එතකොට අපිට හට් ,පුටු අදින්න පුලුවන් මේ වාහනෙන් කිය කිය හිටිය .
ඉතින් තාම කෑගහන මිනිස්සුන්ට තමන්ට වෙන්න ගිය විනාශය තේරුනේ නෑලු .මොකද ණය වාරිකේ තියෙන්න සමිතියේ නමට මිස කෑගහන පුද්ගලයන්ගෙ පෞද්ගලික නමකට නොවන නිසා
ඒ උනාට පරණ සභාපතිට නම් ළමයි වැහි වැහැලලු
වෙන එකක් තියා පරණ සබාපතියා බිසී කාලේ නළුවෙක් ඇවිත් ගෑනිට හුකලා ගියාලු
ළමයා ලොකු වෙන කොට වැඩේ තේරිලා, පරන සභාපති ළමයා උඩ දාලා ඇස් වහන් හිටියාලු ළමයා වැටිලා මැරෙන කල්![]()
මේක වත් කියවල දැන්වත් ලොකු ළමයෙක් වෙන්න බලපන්. තේරුම්ගන්න අමාරුනම් ගෙදර වැඩිහිටි කවුරුහරි ගෙන් අහල තේරුම් ගනින්
http://www.elakiri.com/forum/showthread.php?t=1805945
ඒ උනාට පරණ සභාපතිට නම් ළමයි වැහි වැහැලලු
වෙන එකක් තියා පරණ සබාපතියා බිසී කාලේ නළුවෙක් ඇවිත් ගෑනිට හුකලා ගියාලු
ළමයා ලොකු වෙන කොට වැඩේ තේරිලා, පරන සභාපති ළමයා උඩ දාලා ඇස් වහන් හිටියාලු ළමයා වැටිලා මැරෙන කල්![]()