අපේ ගමෙත් මෙහෙම උනා

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0

අපේ ගමේ මරණාධාර සමිතියෙ සභාපති මහත්තයෙක් හිටිය. හරිම ලස්සනයි උඩු රැවුල එහෙම කරකවල හරිම උජාරුවට තමා ඇවිදින්නෙත් .මෙයාට සමිතිය ගොඩනගන්න ලොකූ උවමනාවක් වගේම තමන්ගෙ නම පුම්බගන්නත් ලොකූ ආසාවක් තිබ්බ. :(. මෙයාට හිතුන දවසක් සමිතියෙ ප්‍රයෝජනයට වාහනයක් ගන්න ඕන කියල .ඒත් මේ පවුල් 150 ක් විතර ජීවත් වෙන ගමේ සමිතියේ සාමාජික මුදලත් උනේ මාසෙකට රුපියල් 50ක් වගේ .ඉතින් මෙයා කවුරුත් කියන දේවල් අහන්නෙ නැතුව ගිහින් ගත්තෙ අලුත්ම ටොයෝට V8 එකක් සමිතියෙ ප්‍රයෝජනයට කියල .මේක ගත්තම ගමේ සමහර මිනිස්සුන්ට හරි ආඩම්බර හිතුන ගමේ සමිතිය ගැන .ඒ වගේම සමහර මිනිස්සු කිව්ව පුදුම අපරාදයක් අඩුම තරමෙ මරනෙකට හට් එකක් ගෙනියන්න පුලුවන් විදිහෙ ඩිමෝ බට්ටෙක් වත් උනානම් කමක් නෑ කියල .
ටික කාලයක් ඕකෙ ලීසින් වාරිකේ අමාරුවෙන් ගෙව්ව.මේ ගෙවිල්ල හින්ද මරනෙකට සල්ලි ටිකක් දෙන්න බැරි තැනට සමිතිය වැටුන .ඒත් ගොඩක් මිනිස්සුන්ට සල්ලි වලට වැඩිය අර වාහනේ පෙනුමට වශී වෙලා හිටියයෙ .වැඩක් ගත්තෙ නැතත් සමිතිය ඉස්සරහ නවත්තල තියනවනෙ කියල .
කාලයක් ඉන්නකොට ගොඩක් මිනිස්සුන්ට මෙයාගෙ බොරු වියදම් කිරිලි එපා වෙලා වෙන සභාපති කෙනෙක් පත්කරගත්ත . මේ ස්භාපතිට ඕන උනේ කොහොම හරි අර ලීසින් වාරිකෙන් බේරෙන්න . ඒකට ටවුන් එකේ මුදලාලි කෙනෙක් අල්ලගත්ත .මේ මුදලාලි කරන්නෙ ටුවරිස්ට්ලට, වෙඩින් වලට වාහන කුලියට දෙන එක .මෙයාගෙ බිස්නස් මුලු රටේම තිබුන නිසා හරි පෝසතා .ඉතින් මේ මුදලාලි කැමති උනා අර අලුත්ම V8 එක කුලියට ගන්න වගේම එයාගෙ හයර් දුවල වාහනේ ලීසින් එකත් ගෙවන්න .ඒ වගේම සමිතියටත් පොඩි ගානක් දෙන්න. හැබැයි වාහනේ අයිතිය තියෙන්නෙ සමිතියට වගේම මුදලාලි ලාබයක් හොයාගත්තට පස්සෙ වාහනේ ආපහු දෙන්නත් පොරොන්දු උනා .
ඒත් අර කලින් සභාපති කරපු වැඩ ගැන අන්ද භක්තියකින් හිටපු මිනිස්සු මේ වාහනේ කුලියට දෙනවට කැමති උනේම නෑ .කන්න නැත්තත් අපි වාරිකේ ගෙවමු .මරනෙට මුදල් ඕන නෑ අපි වාරිකේ ගෙවමු .කවද හරි දවසක ටොයෝට එකෙන් V8 එකට ට්‍රේලරයක් හදල එවයි එතකොට අපිට හට් ,පුටු අදින්න පුලුවන් මේ වාහනෙන් කිය කිය හිටිය .:):):):):)

ඉතින් තාම කෑගහන මිනිස්සුන්ට තමන්ට වෙන්න ගිය විනාශය තේරුනේ නෑලු .මොකද ණය වාරිකේ තියෙන්න සමිතියේ නමට මිස කෑගහන පුද්ගලයන්ගෙ පෞද්ගලික නමකට නොවන නිසා

ඇයි ඔය අලුතෙන් අපු සභාපතියි ලේකමුයි කිවුවා නේද එද්දී අපි වෙන මරණදාර සමිති එහෙමත් හොයාගෙන, මගුල් ගෙවල් එහෙම හොයාගෙන, ඒවටත් පුටු, වාහනේ, හට් කුලියට දීලා සමිතියට සල්ලි ගේනවා කියලා? ඒ සල්ලි වලින් තමයි අපි ලිසිං එක ගෙවන්නේ කියාගෙන නේද අවේ? දැන් සමිතියම විකුණනවද?

ඇයි දැන් සමිතියට සල්ලි ටිකක් හොයා ගන්න අමාරු ද?

සමිතියට සල්ලි සොච්චමක් හරි දෙන එකාටත් කෙලවනවා ලු නේද?

මාත් ඔය ගමේම තමයි. පිට ගං කාරයෙක් නෙවේ!
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    7.gif
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    oya wage ewa 2015th kiuwa ban
    umba samithiya samana kale waraayata na....
    umbala wage eun ekka katha karala wedak nee......
    yako thaamath umbalata therenne nethda wena deee....
    hema magulakatama mahindata baninne..
    uge weradi thibuna thama
    naya wela hari hadapu nisa neweida peyen gaallata giye..
    umbalata hithenne nedda sudu van daala api okkomalawa ussala unge lamai raja unath ratatath wedagath deyak wenawa kiyala
    ekko thawa ona ne..
    umbala wage eun hedenneth ne
    hadannath be
    hebei kawada hari therei......
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ උනාට පරණ සභාපතිට නම් ළමයි වැහි වැහැලලු
    වෙන එකක් තියා පරණ සබාපතියා බිසී කාලේ නළුවෙක් ඇවිත් ගෑනිට හුකලා ගියාලු
    ළමයා ලොකු වෙන කොට වැඩේ තේරිලා, පරන සභාපති ළමයා උඩ දාලා ඇස් වහන් හිටියාලු ළමයා වැටිලා මැරෙන කල් :lol:

    ඔය කතා දැන් ගමේ ඉන්න හුජ්ජ කොල්ලො දන්නෙත් නැතිලු . වටින්නෙ සබාපතිගෙ රැව්ලලු
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේක වත් කියවල දැන්වත් ලොකු ළමයෙක් වෙන්න බලපන්. තේරුම්ගන්න අමාරුනම් ගෙදර වැඩිහිටි කවුරුහරි ගෙන් අහල තේරුම් ගනින්

    http://www.elakiri.com/forum/showthread.php?t=1805945

    මන් මේකෙ ලන්කාව ගැනවත් වෙන අවුරුත් ගැනවත් කියල නෑනෙ .හැම දෙයක්ම මහින්ද කරනය කරන එක මහින්ද වාදීන්ගෙ හැටිද නැත්තම් මොන්ගල් කමක්ද .මේක නිකන් කතාවක් විතරයි .

    අනික එහා ගම්වල 400% ක් ණය ගත්තත් උන්ගෙ ගම්වල එක එක මගුල් හදල අපි වගේ ගම් වලට විකුණනව .ඉතින් බයක් නෑ .අපේ ගමේ බුලත් කොටන වන්ගෙඩියක් වත් හදන්නෙ නැතුව ණය අරන් ගෙවන්න වෙන්නෙ ඇට දෙක උගස් කරල තමා .
     

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    ඒ උනාට පරණ සභාපතිට නම් ළමයි වැහි වැහැලලු
    වෙන එකක් තියා පරණ සබාපතියා බිසී කාලේ නළුවෙක් ඇවිත් ගෑනිට හුකලා ගියාලු
    ළමයා ලොකු වෙන කොට වැඩේ තේරිලා, පරන සභාපති ළමයා උඩ දාලා ඇස් වහන් හිටියාලු ළමයා වැටිලා මැරෙන කල් :lol:

    hariyata ubta una wage