අපේ ගමේ පරණම ගේ තියෙන්නෙ අපිට

AnuradhaRa

Well-known member
  • ඇඩ්‍රස් එක PM කරපන් ටීෂර්ට් සයිස් එකත් එක්ක
    මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්
    අඩේ ... :love:
    98 katuwapitiya negombo
    XL තමා හරියන්නෙ

    ඒ වුණාට මේන් රෝඩ් එකෙන් හැරිල වාහන දෙකක් දෙපැත්තට යන්න බැරි අඩි 10-12 පාරක යන්න ඕන නෑනෙ. ඒක වටිනවා
    මේ ළඟදිත් කාපට් කෙරුව පාර තව ටිකක් පළල් කරල
    ------ Post added on Apr 23, 2021 at 1:05 PM
     
    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    ඇඩ්‍රස් එක PM කරපන් ටීෂර්ට් සයිස් එකත් එක්ක
    මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්
    මට මීඩියම් දෙකක් එවපං.අපේ ගේ කටුමැටි ...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    මෙච්චර හොද ගෙයක් තියාගෙනද බල්ලෝ තෝ මේ නහයෙන් අඩන්නේ? යකෝ මේ වගෙ ප්‍රදාන පාරක් අයිනක මේ වගේ ගෙයක් තියෙනව කියන්නෙ තෝ පට්ට වාසනාවන්තයෙක් නේ. බලපන් අපේ වලතරයා ඉන්න තැනේ හැටි. ඒකත් ඌට මාලිගාවක් වගේ. තොපිට තියෙන සැප තොපි දන්නේ නෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මෙච්චර හොද ගෙයක් තියාගෙනද බල්ලෝ තෝ මේ නහයෙන් අඩන්නේ? යකෝ මේ වගෙ ප්‍රදාන පාරක් අයිනක මේ වගේ ගෙයක් තියෙනව කියන්නෙ තෝ පට්ට වාසනාවන්තයෙක් නේ. බලපන් අපේ වලතරයා ඉන්න තැනේ හැටි. ඒකත් ඌට මාලිගාවක් වගේ. තොපිට තියෙන සැප තොපි දන්නේ නෑ.
    eketh adress expose karala dannada thread ekak :rofl:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බෑනේ ඉතින් කොරන්ඩ.
    මූ ගෙදරින් එලියට බහිද්දිම මේකනේ පේන්නේ. 🤣🤣🤣
    20210423_140239.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,420
    166,815
    113
    එකමත් එක රටක
    6-7ක්
    ඔයා ඉන්නෙ කොතනද?
    එච්චර වෙනවද ? මම 2018 ගත්තේ 2 ගානේ නේ බන්. පල්ලියට ටිකක් එහා. :baffled:

    ps : 🥁 ඔව් නේ යකෝ. :rofl:
    land project එකකින් ගත්තේ. ඔහේ දාල තියෙන්නේ. නිකන් දැන් call එකක් දැම්ම තව ඉඩම් තියනවද අහල ගාන බලන්න. 6.80 - 7.20 අතර කිව්වා නේ.
    මම ගත්තේ 20 ලක්ෂ 43ට..
     
    Last edited:

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    එච්චර වෙනවද ? මම 2018 ගත්තේ 2 ගානේ නේ බන්. පල්ලියට ටිකක් එහා. :baffled:

    ps : 🥁 ඔව් නේ යකෝ. :rofl:
    land project එකකින් ගත්තේ. ඔහේ දාල තියෙන්නේ. නිකන් දැන් call එකක් දැම්ම තව ඉඩම් තියනවද අහල ගාන බලන්න. 6.80 - 7.20 අතර කිව්වා නේ.
    මම ගත්තේ 20 ලක්ෂ 43ට..

    Ade goda ne 😍😍
    Kohomath negombo kiyanne gemak gahanna supirima area ekak