ඇඩ්රස් එක PM කරපන් ටීෂර්ට් සයිස් එකත් එක්ක
මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්
මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්
අඩේ ...ඇඩ්රස් එක PM කරපන් ටීෂර්ට් සයිස් එකත් එක්ක
මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්

මේ ළඟදිත් කාපට් කෙරුව පාර තව ටිකක් පළල් කරලඒ වුණාට මේන් රෝඩ් එකෙන් හැරිල වාහන දෙකක් දෙපැත්තට යන්න බැරි අඩි 10-12 පාරක යන්න ඕන නෑනෙ. ඒක වටිනවා
No එකක් නැද්ද ගෙට? නමක් කියපන් ගෙදර කෙනෙක්ගෙ හරි කමක් නැහැඅඩේ ...
98 katuwapitiya negombo
XL තමා හරියන්නෙ
මට මීඩියම් දෙකක් එවපං.අපේ ගේ කටුමැටි ...ඇඩ්රස් එක PM කරපන් ටීෂර්ට් සයිස් එකත් එක්ක
මම ටීෂර්ට් කඩයක් කරන්නෙ, තොට ඕනම සයිස් එහෙකින් කලර් එහෙකින් දෙන්නම් නිකම්
eketh adress expose karala dannada thread ekakමෙච්චර හොද ගෙයක් තියාගෙනද බල්ලෝ තෝ මේ නහයෙන් අඩන්නේ? යකෝ මේ වගෙ ප්රදාන පාරක් අයිනක මේ වගේ ගෙයක් තියෙනව කියන්නෙ තෝ පට්ට වාසනාවන්තයෙක් නේ. බලපන් අපේ වලතරයා ඉන්න තැනේ හැටි. ඒකත් ඌට මාලිගාවක් වගේ. තොපිට තියෙන සැප තොපි දන්නේ නෑ.

ow ban perch eka 5 maarak 6k wage yanne oya hariyeපාර අයිනෙම ගෙයක්නෙ. මරු
හෑෑෑෑ? හොල්මන් එහෙමත් අැතිද ආයුබෝවන්ඩ?1960 ගණන්වල හදපු ගෙයක් මේක
තාප්පෙයි ගේට්ටුවයි අලුත් ඈ... ගෙදරටනේ දෙන්න බැරි ඉඩමට ඉල්ලාපන්. ඔච්චර ලස්සන තාප්පක් තියාගෙන fiber නොදී ඉන්න බෑ.
එච්චර වෙනවද ? මම 2018 ගත්තේ 2 ගානේ නේ බන්. පල්ලියට ටිකක් එහා.6-7ක්
ඔයා ඉන්නෙ කොතනද?

එච්චර වෙනවද ? මම 2018 ගත්තේ 2 ගානේ නේ බන්. පල්ලියට ටිකක් එහා.
ps :ඔව් නේ යකෝ.
![]()
land project එකකින් ගත්තේ. ඔහේ දාල තියෙන්නේ. නිකන් දැන් call එකක් දැම්ම තව ඉඩම් තියනවද අහල ගාන බලන්න. 6.80 - 7.20 අතර කිව්වා නේ.
මම ගත්තේ 20 ලක්ෂ 43ට..