ඕකනේ බැරි ඉතින්ඔන්න ඉතින් සල්ලි වලට ගම කන වැඩක්. අපේ පැත්තේ youtube කාරයෝ අවොත් ගහල පන්නවා.
අඩෝ සුපිරිනෙ බං. කොහෙද මේ
cupiriඔන්න ඉතින් සල්ලි වලට ගම කන වැඩක්. අපේ පැත්තේ youtube කාරයෝ අවොත් ගහල පන්නවා.
දවසක වරෙන් මචන් කිව්වොත් තෝව කොටියා කයිලාහුගල යාල්පොත. අරුගම්බේ කිට්ටුව තියෙන්නේ
Lahugala next week enawa...ලාහුගල යාල්පොත. අරුගම්බේ කිට්ටුව තියෙන්නේ
දවසක වරෙන් මචන් කිව්වොත් තෝව කොටියා කයි![]()
lassnai bro. lasssna kello innwada ehe
අපි ගිහිපු තැන වීඩියෝ දාන්න මේකේ බැරි නිසා මං photo එකක් දාන්නං...ලගදි ගමේ ගියා යාලුවනේ.. අපේ ගම හරිම ලස්සනයි ඉතින්. මම පොටෝ ටිකක් ගහ ගත්තා අපේ ගෙවල් හරියේ. ලස්සනයිද?.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කරුණාරත්න මාම පත ජොයින්ට් එකක් ගහනව. ගමේ බඩු මේවා. කෙමිකල් මොනවත් නැ. මමත් ගැහුවා.
කරුණාරත්න මාම හරි හොද මනුස්සය.
![]()
මේ කරුණාරත්න මාමගේ ගෙදර. අපේ ගෙදරට අල්ලපු ගෙදර.
හරිම ලස්සනයි නේද.?
![]()
මේ කරුණාරත්න මාමගේ වත්තේ මායිමෙන් යන ඇලක්.
![]()
![]()
![]()
![]()
![]()
මේකේ සුද්දෝ එහෙම ඇවිල්ල ගංජා බිල යෝගී කරනවා. කැලේ ඇතුලේ තියෙන්නේ. කළු මිට්ටෝ ගන්නේ නැ මේ තැන් වලට.
![]()
මගේ ගාවත් අපි ගිය ගමක ලස්සන වීඩියෝ එකක් තියෙනවා.මේකේ දාන්න දෙන්නේ නැහැනේ...![]()