අපේ ගම ලස්සනයිද.

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරි ලස්සනයි කලු වැද්දො...

    ඔන්න ඉතින් සල්ලි වලට ගම කන වැඩක්. අපේ පැත්තේ youtube කාරයෝ අවොත් ගහල පන්නවා.
    cupiri
    ------ Post added on Jul 11, 2023 at 8:40 PM
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    දවසක වරෙන් මචන් කිව්වොත් තෝව කොටියා කයි :growl:
    උඹ කැමති නම් වෙලාවක එක්කන් යන්නම්. අනිත් අඩුකුලේ උන් නම් එක්කන් යන්නේ නැ. කෑම බිම නවාතැන් නොමිලේ උඹට.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    lassnai bro. lasssna kello innwada ehe
    ලංකවේ කෙල්ලෝ ගැන නම් ඉතාමත්ම දුක්බර කතාවක් කියන්න වෙන්නේ ඉතින්.

    ලස්සන සුද්දියෝ නම් එනවා ගොඩක් ඉතිං. අපි යන්නේ නැ ඒත් හායි හූයි ගාගෙන.
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    ලගදි ගමේ ගියා යාලුවනේ.. අපේ ගම හරිම ලස්සනයි ඉතින්. මම පොටෝ ටිකක් ගහ ගත්තා අපේ ගෙවල් හරියේ. ලස්සනයිද?.

    358133353_6346422182059934_2879898820699187905_n.jpg
    358127345_6346488092053343_616508589495129351_n.jpg

    358396629_6346374882064664_3854118991881142798_n.jpg
    358126695_6346378862064266_652572476995397998_n.jpg

    358121284_6346421732059979_5144592745652763728_n.jpg
    358131830_6346422388726580_5537058794625259050_n.jpg

    358141027_6346379142064238_8777548222491510108_n.jpg
    358129829_6346423315393154_1353774040021607373_n.jpg

    358127246_6346484635387022_64713207914976528_n.jpg
    358099251_6346457185389767_4211094253559492447_n.jpg

    358144059_6346424525393033_7902147097637613963_n.jpg
    358148992_6346374672064685_4579460041992300074_n.jpg

    358119397_6346453988723420_9070998960183857001_n.jpg
    358138375_6346486832053469_4131042417871384461_n.jpg

    358128864_6346423715393114_7434002011445721704_n.jpg
    358135209_6346423772059775_5175915690282428582_n.jpg

    358134650_6346456312056521_4169858997614321504_n.jpg
    358132118_6346379372064215_8191672364748058775_n.jpg

    358132863_6346487345386751_5362654528886642604_n.jpg
    358672194_6346374818731337_4372793262380630683_n.jpg

    358144565_6346456905389795_8608627158345602104_n.jpg


    කරුණාරත්න මාම පත ජොයින්ට් එකක් ගහනව. ගමේ බඩු මේවා. කෙමිකල් මොනවත් නැ. මමත් ගැහුවා.
    කරුණාරත්න මාම හරි හොද මනුස්සය.

    358125079_6346375135397972_811162698667456985_n.jpg



    මේ කරුණාරත්න මාමගේ ගෙදර. අපේ ගෙදරට අල්ලපු ගෙදර.
    හරිම ලස්සනයි නේද.?

    354055255_6253135968055223_5608257395351622262_n.jpg



    මේ කරුණාරත්න මාමගේ වත්තේ මායිමෙන් යන ඇලක්.

    353467138_6253135314721955_1289093672646587762_n.jpg


    358119625_6346486288720190_2062297776127942497_n.jpg
    358144312_6346376058731213_3459798127630860548_n.jpg

    358132866_6346487452053407_8677527631583168700_n.jpg
    358120712_6346424098726409_3129857352031450042_n.jpg




    මේකේ සුද්දෝ එහෙම ඇවිල්ල ගංජා බිල යෝගී කරනවා. කැලේ ඇතුලේ තියෙන්නේ. කළු මිට්ටෝ ගන්නේ නැ මේ තැන් වලට.
    353446039_6253136351388518_3883288963150061759_n.jpg



    අපි ගිහිපු තැන වීඩියෝ දාන්න මේකේ බැරි නිසා මං photo එකක් දාන්නං...

    හැඩිගල්ල, බදුරලිය🖤
     

    Attachments

    • Screenshot_20230711-223051-01.jpeg
      Screenshot_20230711-223051-01.jpeg
      375.8 KB · Views: 71