අපේ ගෙදරටත් කඩු අරං ආවොත්

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපේ ගෙදරටත් කඩු අරං ආවොත්

    මම මොකද කරන්නෙ...
    මාත් මොකක්හරි ලෑස්ති කරං ඉන්ඩෝන... :D
    මායි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ.. :P
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මිරිස් කුඩු බෝතලයක් ලැස්ති කරලා තියාගන්න :yes:

    මරුණේ බං උඹෙ අදහස :shocked: වැඩිය දුර හිතන්ඩ ඕනෙ නෑ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අර පිටරටවල ගොවියො පාවිච්චි කරන ත්‍රිශූලෙ වගේ මෙව්ව එකක් තියෙන්නෙ. ආං ඒකක් හදල තියාගනිං. ඈත තියාම කඩු පාර නැවැත්තුවෑකි :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බල්ල ගෙදර පිටි පස්සෙන් තියල ඉස්සරහට වල් ඌරු පැටව් දෙන්නෙක් ගෙනල්ල ගැට ගහන්න...
    ගේට්ටුවෙ ගහන්න වල් ඌරන්ගෙන් ප්‍රවෙසම් වන්න ඉන්ග්ලිශ් /
    ටැමිල් / සින්හල වලින්
    ඊට යටින් පොඩියට ගහන්න සහජීවන බම්ප් කියල
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බල්ල ගෙදර පිටි පස්සෙන් තියල ඉස්සරහට වල් ඌරු පැටව් දෙන්නෙක් ගෙනල්ල ගැට ගහන්න...
    ගේට්ටුවෙ ගහන්න වල් ඌරන්ගෙන් ප්‍රවෙසම් වන්න ඉන්ග්ලිශ් /
    ටැමිල් / සින්හල වලින්
    ඊට යටින් පොඩියට ගහන්න සහජීවන බම්ප් කියල

    සහජීවන බම්ප්:yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඒ එන්නේ තණකොල කපන්න වල් සුද්ධ කරන්න. එයාලා වෑඩේ කරල යයි
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මම මොකද කරන්නෙ...
    මාත් මොකක්හරි ලෑස්ති කරං ඉන්ඩෝන... :D
    මායි අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ.. :P

    උඹ කඩු දෙකක් හදල තියාගනින්. නෂියර් වගේ එක කඩුවකින් උඹට වදින පාර කවර් කරල අනිත් කඩුවෙන් ඇනපන්.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ISIS එකා උංගේ දෙයියන්ට ලියූ ලියමන..
    දයාබර...ල්ලාහ්..!
    ෂැරදේවා...!
    ඩෙවියුනී....

    ඔබගේ නියමය පරිදි ශීලංකාවට අප ගොඩබැස පලමු පියවර තැබුවෙමි..මේ වන විට යීලඟ පියවර තැබීමට තැනක් නෙතුව අපි අෂරන වී ෂිටිමු..

    කිෂ්ටියන්ලට ගැෂූ සැනිං ශිංගල යා රටේ අනික් මුෂ්ලිං එව්න් ගෙන් ගේම ඉල්ලනු අැතැයි අප ෂිතුවත් එෂේ උනේ නැත ....

    උං මුෂ්ලිං එකා සෙනිකව කොං කර දැමූ අතර ගේනියි මිනියයි ෂේ බොදු කිතුණු බැඳීම කල එලි බැෂ්ෂේය "කුරුෂට ගාන්න නං ධම්ම චක්රය පෂුකර යෙන්ඩ "" යයි අපට අභියෝගද කරේය..

    ලෝකයේ රටවල් බර ගනනක බය වපුරණ ලද අපි ෂීලංකාවේ #ජෝකර් ලා වී අැත ...

    දෙවියුනී...
    අප්පිලට ලැබෙන කන්න්යාවන් හෙත්තෑ දෙක වීලුවට අරං ය.. පේෂ් බුක් එකට යන්නම බෙරි තත්තයකි...

    දෙවියුනී..
    අප්පිල කුමක් කරමුද? අපි අෂරණ වෙලා වගේ යිතට දෙනෙනවා ...ලාහ්
    මීට...
    ISIS මෝමඩ් කාන්.
     
    කන්‍යාවියෙ 72ක් නෙමේ බං. කන්‍යාවිට 72යි ලු :lol: