අපේ ගෙදරට නයෙක් ආවානේ.

නැහැ ඔය කමෙට වචන බාවිතා කරන 3 දෙනෙක් ඉන්නවා ඔනනම් කවුද කියලා
හොයලා කියන්නම්:D:P

මෙතන යන්නෙ මඩක් ගහන එකක් කියලා පස්සෙ තෙරුනෙ :dull:

මු තමයි අර ෆාමසියක් තියනවා කියපු එකා මාත් එක්ක අරගන්නත් ආව :oo:
 
Aug 18, 2011
6,147
788
0
පිස්සු පුසා;14867405 said:
මු තමයි අර ෆාමසියක් තියනවා කියපු එකා මාත් එක්ක අරගන්නත් ආව :oo:
:confused::confused::confused: enlighten us please
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    2008 ඉදලා ඉන්න එකෙක්ගෙ මෙ එකවුන්ට් එක:yes:;)

    :oo: කවුද කවුද ඩයල් එක.....?? :rolleyes: ඔරිජිනල් එකෙන්ම ඈවිත් දැම්මා නම් තමා ගති...... :D දැන් මේ රෙප් සිස්ටම් එක නිසා, ගොඩක් උන්, ඉස්සර වගේ මූණටම ගේම ඉල්ලන්නේ නෑ...... ෆේක් එකක් හදාගෙන තමා එන්නේ..... රෙප් කපයි කියලා බයට...... :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :oo: කවුද කවුද ඩයල් එක.....?? :rolleyes: ඔරිජිනල් එකෙන්ම ඈවිත් දැම්මා නම් තමා ගති...... :D දැන් මේ රෙප් සිස්ටම් එක නිසා, ගොඩක් උන්, ඉස්සර වගේ මූණටම ගේම ඉල්ලන්නේ නෑ...... ෆේක් එකක් හදාගෙන තමා එන්නේ..... රෙප් කපයි කියලා බයට...... :lol:

    ඇයි තමගෙ චරිතය ආරක්ශා කර ගන්න:rofl: