අපේ ගෙදරට නයෙක් ආවානේ.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    ජාතිවාදියා;14867862 said:
    පල පල බස් වගේ ජබුක් වෙන්නේ නෑ මේවා...:lol::lol::lol:

    :frown: ටාටා ලඩ්ඩවල් ජබුක් වෙනවා ඈති උනත්, ලේලන්ඩ් එහෙම වෙන්නේ නෑ..... :no:
     

    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    --sri-lanka--north-central--id=15839.jpg

    push :lol:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    මම දන්නේ නෑ මේකේ හිනා වෙන්න/පුදුම වෙන්න දෙයක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් මධ්‍යයම පාන්තික පවුලකට මේ කියන උපකරණ ටික ගැනිමේ වත්කම ලංකාවේ තියෙනවා. මේක ලියලා තියෙන කෙනා දුප්පත් පවුලක ඊරිෂියා කාරයෙක් වෙන්න ඕනේ.
     

    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    ජාතිවාදියා;14867301 said:
    Meka patta creative ban.... meka haduwe ubamada?? godak mahansi wela karapu patta nirmanayak...


    ජාතිවාදියා;14867745 said:
    Code:
    [B]coollifestyle4u 
    [/B]
    
    Join Date06-16-2008
    :P:P:P:P:P:P:P

    Gayan Lokka makkeyi kiyanne?? :D

    :lol:
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    :yes: ඔව් අමු කුහක ගති තියෙන පොරක්


    ඊරිෂියාවට තමයි මෙහෙම දාන්න හිතෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක් ළග තියෙන දෙයක් නමුත් ඒකට තමන්ව පාලනය වෙන්න දෙන්න නරකයි. මේකේ මේ ප්‍රශ්ණ දාන්නේ එකම කෙනෙක්ද කියලදත් මට හිතෙනවා වෙලාවට. amasin ව තමයි මට සැක. :rolleyes:
    මිනිහා තමයි මේකේ හැමෝවම කොටවන්නේ යටින් ඉදගෙන.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl: මාත් දන්නවා....... :lol: :yes:
    :yes:

    උබට සාක්කිත් එක්ක කියලා දෙන්නද උබ කවුද කියලා:Pගිය පාර වගෙ නොන්ඩි වෙලා
    යන්නද ඔන මෙ පාරත් කටයි උකයි වහන් හිට්පන් දැන්වත්:P
     

    Kuchuwa

    Member
    Apr 6, 2013
    59
    7
    0
    :yes:


    උබට සාක්කිත් එක්ක කියලා දෙන්නද උබ කවුද කියලා:Pගිය පාර වගෙ නොන්ඩි වෙලා
    යන්නද ඔන මෙ පාරත් කටයි උකයි වහන් හිට්පන් දැන්වත්:P

    ridila:lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Quote:
    Originally Posted by Kuchuwa
    අපේ ගෙදරට හෙන පත නයෙක් ආවා බන් :baffled:ඒ නයාටත් කරන්ට් වැදුනේ නෑ.ඉතින් බලපල්ලකෝ නයා ගිය විදිහ:rolleyes:

    යමක් පැහැදිළි කරණකොට ඊට අදාල සත්‍ය උදාහරණ දැක්වීම මගේ සිරිතයි. නමුත් ඒ ගැන ද්වේශ සහගතව සහ අසුබවාදීව බලන අයෙකුට එය වැරදියට පේන එක උන්ගේ පව්කාර කමය.
    ඒ කෙසේ වෙතත් එම ත්‍රෙඩ් එක දැමුවේ ඉන් ප්‍ර‍යෝජනයක් ගතහැකි අයගේ පහන් සංවේගය උදෙසා මිස හදට බුරන බල්ලන්ගේ අසහනය දුරුකරගැනීමට පිටිවහලක් වශයෙන් නොවන බව සැලකුව මනාය. කෙනෙකුට යහපතක් කිරීමේ පරම චේතනාවෙන් කටයුතු කිරීමේදී බුරන බල්ලන්ගේ හඩට මගේ අභිප්‍රාය අත්නොහරින බවද තම තම නැණ පමණින් දැනගත යුතුය!!!
    එම පව් කාරයින් හිගන්නන් වී ඉපදීමට වගකිව යුතේ උන්මෙහි මනාවට ප්‍රදර්ශණය කරමින් පවතින කුහක කමම බව දන්ෝ දනිති.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවට වියදම වැඩි නිසා තොරන් එහෙම වැඩිය හදන්නෙත් නැ මේ පාර නම නැතිම වෙයි:oo: තොරන් ව්ලාට නම් ජෙනියක් පාවිච්ච් කරන්නෙ:P වෙසක් සැරසිලි අඩු වෙයිද:rolleyes: