මෙකෙන් බලපන්.. http://www.n2yo.com/?s=39017
hebayi daily day update wenawada
yanakota wenas wenne na wage 
138 වගෙ තමා බන් එකම route එකෙ යන්නෙ..ahh dekkahebayi daily day update wenawada
yanakota wenas wenne na wage
![]()
ahh dekkahebayi daily day update wenawada
yanakota wenas wenne na wage
![]()

පැටියා;14690213 said:Geostationary Satellites
![]()
ඒවා කොහෙවත් යන්නෙ නෑ. එකම තැන තියෙන්නෙ. (අපිට සාපේක්ෂට බැලුවොත්)
පෘතුවියේ හ්රමණ චලිතයට සාපේක්ෂව ඒවා නිෂ්චලයි.
ඒ කියන්නෙ පෘතුවියේ කෝණික ප්රෙව්ගයට සමාන ප්රෙව්ගයකින් පෘතිවිය භ්‍රමණය වන දිශාවටම පෘතුවිය වටේ භ්‍රමණය වෙමින් යනවා.
ඔය කක්ෂය තියෙන්නෙ පෘතුවියේ ඉඳලා කිලෝමීටර 35,786 දුරින්
සොමාලියාව උඩ අහවල් දෙයක් කරනවද? මුදූ මන්කොල්ලකාරයො හොයනවද?

චන්ද්‍රිකාව ප්‍රංශයේ, රොකට්ටුව චීනයේ, අයිතිය ලංකාවේ – සුප්‍රීම් ප්‍රධානී
පසුගියදා අභ්‍යවකාශගත කරන ලද සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ රොකොට්ටුව චීනයේ නිපදවූවත්, චන්ද්‍රිකාව ප්‍රංශයේ නිපදවූවත් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බව සුප්‍රීම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි.![]()
ඔහු පෙන්වා දෙන්නේ විදෙස් මාධ්‍ය සහ අනෙකුත් ප්රචාරක මාධ්‍ය කුමක් පැවසුවත් චන්ද්‍රිකාවේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බවයි.
‘‘සුපී්රම් සැට් යනු ශී‍්‍ර ලංකාව සහ චීනයේ සාමූහික දියත් කිරීමක්. එය ගුවන් ගතකළ රොකට්ටුව නිපදවූයේ චීනයේදීයි. චන්ද්‍රිකාව නිපදවූවේ ප්රංශයේදීයි. නමුත් චන්ද්‍රිකාවේ ආයෝජන අයිතිය සුප්‍රීම් සමූහයට අයත් වෙනවා. රොකොට්ටුව දියත් කරන විට ඒ සඳහා අප රටේ ජාතික කොඩිය භාවිතා කලා. ඒ වෙනුවෙන් එය අපේ රටට අයිති චන්ද්‍රිකාවක් බව හොඳින්ම පැහැදිලි වෙනවා.
රටක් වශයෙන් අප සිතිය යුතු වන්නේ අපි අභ්‍යවාකාශය ජයගත් බවයි. ඹීට පෙර කිසිම කෙනෙක් චන්ද්‍රිකාවක් සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් සුප්‍රීම් සමූහය ඒ ඉදිරි පියවර තැබුවා.
මෙය විශාල තාක්ෂණික දියුණුවක ආරම්භක පියවරක්, චන්ද්‍රිකාවේ දත්ත සම්පේ‍්‍රෂණ හැකියාව හරහා ඉදිරි ජූනි මාසයේ සිට ලංකාවට ප්‍රයෝජන ලබාගැනීමට පුළුවන්’’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මුං හිතං ඉන්න ලංකාවෙ ඉන්නෙ මී හරක් කියලා.

අයියෝ සල්ලි..... අපිත් හිතුවෙ අඩු මුදලට අධිවේගී ඉන්ටර්නෙටුත් ලැබෙයි කියල..![]()