අපේ චන්ද්‍රිකාව කෝ...

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ahh dekka :yes: hebayi daily day update wenawada :confused: yanakota wenas wenne na wage :baffled:

Geostationary Satellites :D

Geostationaryjava3Dsideview.gif

ඒවා කොහෙවත් යන්නෙ නෑ. එකම තැන තියෙන්නෙ. (අපිට සාපේක්ෂට බැලුවොත්)
පෘතුවියේ හ්‍රමණ චලිතයට සාපේක්ෂව ඒවා නිෂ්චලයි.

ඒ කියන්නෙ පෘතුවියේ කෝණික ප්‍රෙව්ගයට සමාන ප්‍රෙව්ගයකින් පෘතිවිය භ්‍රමණය වන දිශාවටම පෘතුවිය වටේ භ්‍රමණය වෙමින් යනවා.
ඔය කක්ෂය තියෙන්නෙ පෘතුවියේ ඉඳලා කිලෝමීටර 35,786 දුරින්
 
Last edited:

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පැටියා;14690213 said:

    ඔය තියෙන්නෙ නියමෙට..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    සොමාලියාව උඩ අහවල් දෙයක් කරනවද? මුදූ මන්කොල්ලකාරයො හොයනවද?

    CHINASAT 12 will reach customers in Asia, Africa, Australia and the Middle East with 24 C-band and 23 Ku-band transponders.

    The satellite 12 was designed as an 'ITAR-free' version of the Thales Spacebus 4000 C2 satellite platform, avoiding the use of U.S. components to bypass U.S. government regulations restricting trade in satellite parts, preventing their launch on Chinese rockets. CHINASAT 12 will provide television broadcasting, data transmission, digital broadband multimedia and media streaming services in China and neighboring regions.
    :cool:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චන්ද්‍රිකාව ප‍්‍රංශයේ, රොකට්ටුව චීනයේ, අයිතිය ලංකාවේ – සුප‍්‍රීම් ප‍්‍රධානී

    132002838_81n.png
    පසුගියදා අභ්‍යවකාශගත කරන ලද සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ රොකොට්ටුව චීනයේ නිපදවූවත්, චන්ද්‍රිකාව ප‍්‍රංශයේ නිපදවූවත් සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බව සුප‍්‍රීම් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි.
    ඔහු පෙන්වා දෙන්නේ විදෙස් මාධ්‍ය සහ අනෙකුත් ප‍්‍රචාරක මාධ්‍ය කුමක් පැවසුවත් චන්ද්‍රිකාවේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බවයි.
    ‘‘සුපී‍්‍රම් සැට් යනු ශී‍්‍ර ලංකාව සහ චීනයේ සාමූහික දියත් කිරීමක්. එය ගුවන් ගතකළ රොකට්ටුව නිපදවූයේ චීනයේදීයි. චන්ද්‍රිකාව නිපදවූවේ ප‍්‍රංශයේදීයි. නමුත් චන්ද්‍රිකාවේ ආයෝජන අයිතිය සුප‍්‍රීම් සමූහයට අයත් වෙනවා. රොකොට්ටුව දියත් කරන විට ඒ සඳහා අප රටේ ජාතික කොඩිය භාවිතා කලා. ඒ වෙනුවෙන් එය අපේ රටට අයිති චන්ද්‍රිකාවක් බව හොඳින්ම පැහැදිලි වෙනවා.
    රටක් වශයෙන් අප සිතිය යුතු වන්නේ අපි අභ්‍යවාකාශය ජයගත් බවයි. ඹීට පෙර කිසිම කෙනෙක් චන්ද්‍රිකාවක් සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් සුප‍්‍රීම් සමූහය ඒ ඉදිරි පියවර තැබුවා.
    මෙය විශාල තාක්ෂණික දියුණුවක ආරම්භක පියවරක්, චන්ද්‍රිකාවේ දත්ත සම්පේ‍්‍රෂණ හැකියාව හරහා ඉදිරි ජූනි මාසයේ සිට ලංකාවට ප‍්‍රයෝජන ලබාගැනීමට පුළුවන්’’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අඩෝ දේශද්‍රෝහිය
    දේශමාමක චන්ද්‍රිකා වහන්සේ දැන් සෝමාලියා මුහුදට ඉහලින් වැඩ සිටිමින් මුහුදු කොල්ලකරුවන්ගෙන් සිරි ලංකීය ධීවරයන්, නවුකාවන් ආරක්ෂා කිරීමේ උදාර කර්තව්‍යයේ යෙදී සිටී..

    මේවා දකින්න අපි පිං කලා නේද හසන්ත
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චන්ද්‍රිකාව ප‍්‍රංශයේ, රොකට්ටුව චීනයේ, අයිතිය ලංකාවේ – සුප‍්‍රීම් ප‍්‍රධානී

    132002838_81n.png
    පසුගියදා අභ්‍යවකාශගත කරන ලද සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ රොකොට්ටුව චීනයේ නිපදවූවත්, චන්ද්‍රිකාව ප‍්‍රංශයේ නිපදවූවත් සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බව සුප‍්‍රීම් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි.
    ඔහු පෙන්වා දෙන්නේ විදෙස් මාධ්‍ය සහ අනෙකුත් ප‍්‍රචාරක මාධ්‍ය කුමක් පැවසුවත් චන්ද්‍රිකාවේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බවයි.
    ‘‘සුපී‍්‍රම් සැට් යනු ශී‍්‍ර ලංකාව සහ චීනයේ සාමූහික දියත් කිරීමක්. එය ගුවන් ගතකළ රොකට්ටුව නිපදවූයේ චීනයේදීයි. චන්ද්‍රිකාව නිපදවූවේ ප‍්‍රංශයේදීයි. නමුත් චන්ද්‍රිකාවේ ආයෝජන අයිතිය සුප‍්‍රීම් සමූහයට අයත් වෙනවා. රොකොට්ටුව දියත් කරන විට ඒ සඳහා අප රටේ ජාතික කොඩිය භාවිතා කලා. ඒ වෙනුවෙන් එය අපේ රටට අයිති චන්ද්‍රිකාවක් බව හොඳින්ම පැහැදිලි වෙනවා.
    රටක් වශයෙන් අප සිතිය යුතු වන්නේ අපි අභ්‍යවාකාශය ජයගත් බවයි. ඹීට පෙර කිසිම කෙනෙක් චන්ද්‍රිකාවක් සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් සුප‍්‍රීම් සමූහය ඒ ඉදිරි පියවර තැබුවා.
    මෙය විශාල තාක්ෂණික දියුණුවක ආරම්භක පියවරක්, චන්ද්‍රිකාවේ දත්ත සම්පේ‍්‍රෂණ හැකියාව හරහා ඉදිරි ජූනි මාසයේ සිට ලංකාවට ප‍්‍රයෝජන ලබාගැනීමට පුළුවන්’’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    :D මුං හිතං ඉන්න ලංකාවෙ ඉන්නෙ මී හරක් කියලා.
    මෙහෙම බොරු කියන එවුන්ට රජ කාලෙ දඬවම් දෙන්න ඕනෙ :yes:
     
    අද හෙටම සෝමාලියාව කියයි චන්ද්‍රිකා එයාලගේ කියල
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අයියෝ සල්ලි..... අපිත් හිතුවෙ අඩු මුදලට අධිවේගී ඉන්ටර්නෙටුත් ලැබෙයි කියල.. :no::no::no: :angry::angry::angry:

    satellite වලින් අධ්වේගි ඉන්ටර්නෙට් දෙන්නේ නෑ බන් :D
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    චන්ද්‍රිකාව ප‍්‍රංශයේ, රොකට්ටුව චීනයේ, අයිතිය ලංකාවේ – සුප‍්‍රීම් ප‍්‍රධානී

    132002838_81n.png
    පසුගියදා අභ්‍යවකාශගත කරන ලද සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ රොකොට්ටුව චීනයේ නිපදවූවත්, චන්ද්‍රිකාව ප‍්‍රංශයේ නිපදවූවත් සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ පූර්ණ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බව සුප‍්‍රීම් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි.
    ඔහු පෙන්වා දෙන්නේ විදෙස් මාධ්‍ය සහ අනෙකුත් ප‍්‍රචාරක මාධ්‍ය කුමක් පැවසුවත් චන්ද්‍රිකාවේ අයිතිය ශී‍්‍ර ලංකාව සතු බවයි.
    ‘‘සුපී‍්‍රම් සැට් යනු ශී‍්‍ර ලංකාව සහ චීනයේ සාමූහික දියත් කිරීමක්. එය ගුවන් ගතකළ රොකට්ටුව නිපදවූයේ චීනයේදීයි. චන්ද්‍රිකාව නිපදවූවේ ප‍්‍රංශයේදීයි. නමුත් චන්ද්‍රිකාවේ ආයෝජන අයිතිය සුප‍්‍රීම් සමූහයට අයත් වෙනවා. රොකොට්ටුව දියත් කරන විට ඒ සඳහා අප රටේ ජාතික කොඩිය භාවිතා කලා. ඒ වෙනුවෙන් එය අපේ රටට අයිති චන්ද්‍රිකාවක් බව හොඳින්ම පැහැදිලි වෙනවා.
    රටක් වශයෙන් අප සිතිය යුතු වන්නේ අපි අභ්‍යවාකාශය ජයගත් බවයි. ඹීට පෙර කිසිම කෙනෙක් චන්ද්‍රිකාවක් සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වුණේ නැහැ. නමුත් සුප‍්‍රීම් සමූහය ඒ ඉදිරි පියවර තැබුවා.
    මෙය විශාල තාක්ෂණික දියුණුවක ආරම්භක පියවරක්, චන්ද්‍රිකාවේ දත්ත සම්පේ‍්‍රෂණ හැකියාව හරහා ඉදිරි ජූනි මාසයේ සිට ලංකාවට ප‍්‍රයෝජන ලබාගැනීමට පුළුවන්’’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    මටනම් දන්න තරමින් සාමාන්යයෙන් සැටලයිට් එකක් උනත් ඒකේ සේවාවන් හා ඉඩ ප්‍රමානයන් බදු දෙනවා ... ඒ හරහා ලන්කාවේ සුප්‍රීම් සැට් කියන ආයතනය චයිනා සැට්12 එකේ කොටසක් බදු අරගෙන තියෙන්නේ... එහෙම බද්දට ගත්තු කොටසට පුලුවන් ඒ අයට තමන්ගේම නමකින් සැටලයිට් එකට නමක් කෝඩ් නේම් එකක් විදියට පාවිච්චි කරන්න.
    ඒ නිසා තමටි අර ලන්කාව බද්දට ගත්තු කොටසක් තියෙන නිසා සුප්‍රීම් සැට් කියන නම පාවිච්චි කරන්නේ... ඒක කොහොමත් 100% ලන්කාවට අයිති කියන්නේ අර 99 බද්දට ගත්ත කෙනෙක් කියන කතාවක් වගේ තමයි.
    :yes:
     
    Last edited: