චූටි දුවට දුවගේ අනාගතයට මගේ අවංක සුභ පැතුම්............!!!
එයාව හැමදාම සතුටින් තියන්න..............
ගොඩක් සැලිකිල්ලෙන් ඉන්න දුව ගැන...............
හැම තාත්තෙකුගෙම එකම පැතුම දුව රැජිණක් කරවන එක............
ඒකට දැම්ම ඉඳං තාත්ගෙයි දුවගෙයි හොඳ සම්බන්ධයක් තියෙන්න ඕන.........
දුව හැරුනත් තාතත්ට දැනෙන්න ඕනි...........