අපේ චූටි දුව

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ
අඩේ මේ හොල්මන්ද

attachment.php
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
චූටි දුවට දුවගේ අනාගතයට මගේ අවංක සුභ පැතුම්............!!!
එයාව හැමදාම සතුටින් තියන්න..............
ගොඩක් සැලිකිල්ලෙන් ඉන්න දුව ගැන...............
හැම තාත‍්තෙකුගෙම එකම පැතුම දුව රැජිණක් කරවන එක............
ඒකට දැම්ම ඉඳං තාත්ගෙයි දුවගෙයි හොඳ සම්බන්ධයක් තියෙන්න ‍ඕන.........
දුව හැරුනත් තාතත්ට දැනෙන්න ඕනි...........
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
ලෝකයක් දරුවෝ ගන හිතනකොට වෙන මොකුත් හිතෙන්නේ නෑ සුභ අනාගතයක්
 

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔන්න මගෙනුත් උනුසුම් සුභපැතුම්. දුට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
     

    Dtpro

    Active member
  • Aug 31, 2010
    714
    17
    28
    MAHAgedara
    සුබ පැතුම් මචන් උබගේ දුවටයි උබලගේ පවුල් ජිවිතේටයි