all the best kiuwa duwathai thathatai ammatai
machoo aparadhe ube nona inna photo dhamme elakiri eke inna sewalayo sewala halanawa ati



machoo aparadhe ube nona inna photo dhamme elakiri eke inna sewalayo sewala halanawa ati








මචෝ මගෙන් උඔටත් උඹේ පවුලටත් උණුසුම් සුභ පැතුම් මෙන්න.....
මචෝ මෙන්න මේ ටිකත් කියන්න ඕනි... ඔය වගේ සුභ දවසක හිතට ගනින් හොදටම දරුවට හොදටම උගනන්න.... එයා කැමතිම පැත්තකින් ඉහලටම යන්න උදවු කරන එක අතහිත දෙන එක වියදම් කරන එක උඹේ සම්පූර්ණ වගකීම වගේම යුතුකම... ඒ දරුවා කැමතිම දේ එයාට කරන්න දීපන් මචෝ...සල්ලි කීයක් වියදම් උනත් කමක් නෑ මචෝ පුළුවන් හැම දෙම කරපන් පැටියා වෙනුවෙන්....මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... මගෙන් ඒ පැටියට සුභ පැතුම් මෙන්න.... සුදුම සුදු පූස් අන්කල් කෙනෙක් විෂ් කලා කියපන්....
උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්රාර්ථනා කරනවා.... උඔලට දළදා සමිදු සරණයි........!!!!!!!![]()

dan ube nonatha pataw kiydha 5...........................12............26..................60...................100











[/QUOTE]
onna magenuth suba pethum....
chooti duwata suba anagathayak wewa......

ALL THE BEST

මමත් ඔයාගේ චුටි දුවට සුබ පතනවා
ඔයාටත් සුබ පතනවා හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල

me wage tenaka mehema personel pictures daanna epa..penawa wage okkoma un honda ne.. u'll regret at last

Choooti Duwata Subha Anaagathayak WEWAA Machan.... !!!
Donita Suba anagathayak......!!





sweeeet


sweeeet
i wish her to have a bright future.....may her success in everything she do....![]()







සුබ පැතුම්......#####
මමත් හදන්න ඉන්නේ තව අවුරුදු 2කින් විතර ...
මම මගේ ඒවත් දාන්නම් මම මුළින් හදන්නේ පුතෙක්....![]()



subama suba anagathayak punchi duwata !
gud luck.....chooti duwa.

නැත්තම් බොල.... රෝලකෝස්ටර් වින්නබු කාන්තාව.....
මිඩ් වයිෆ් ලද බන් ඔයවගේ උපදෙස් දෙන්නේ .... ?![]()





