අපේ චූටි දුව

DJLAK

Member
Jan 9, 2011
3,023
101
0
Middle of Nowhere
මචෝ මගෙන් උඔටත් උඹේ පවුලටත් උණුසුම් සුභ පැතුම් මෙන්න.....

මචෝ මෙන්න මේ ටිකත් කියන්න ඕනි... ඔය වගේ සුභ දවසක හිතට ගනින් හොදටම දරුවට හොදටම උගනන්න.... එයා කැමතිම පැත්තකින් ඉහලටම යන්න උදවු කරන එක අතහිත දෙන එක වියදම් කරන එක උඹේ සම්පූර්ණ වගකීම වගේම යුතුකම... ඒ දරුවා කැමතිම දේ එයාට කරන්න දීපන් මචෝ...සල්ලි කීයක් වියදම් උනත් කමක් නෑ මචෝ පුළුවන් හැම දෙම කරපන් පැටියා වෙනුවෙන්....මචෝ දරුවෝ තමයි අපේ ජීවිතේ.. ඒක තේරෙන්න දෙමවිපියෝ වෙන්නම ඕනි... මගෙන් ඒ පැටියට සුභ පැතුම් මෙන්න.... සුදුම සුදු පූස් අන්කල් කෙනෙක් විෂ් කලා කියපන්....
උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා.... උඔලට දළදා සමිදු සරණයි........!!!!!!!
:):):):)

ape sudu pusata giya kala :baffled::baffled:dan ube nonatha pataw kiydha 5...........................12............26..................60...................100:rofl::P:baffled::baffled::oo::lol::lol::baffled::baffled:
 

goest

Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    QUOTE=DJLAK;9600220]all the best kiuwa duwathai thathatai ammatai
    machoo aparadhe ube nona inna photo dhamme elakiri eke inna sewalayo sewala halanawa ati:lol::lol::D:D[/QUOTE]

    එළකිරියේ සෙවලයෝ අඩුයි බන් .ඒකයි මම දැම්මේ.:D

    onna magenuth suba pethum....
    chooti duwata suba anagathayak wewa......

    ThanX machan :D

    ALL THE BEST

    ThanX machan:D
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මමත් ඔයාගේ චුටි දුවට සුබ පතනවා
    ඔයාටත් සුබ පතනවා හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    මමත් ඔයාගේ චුටි දුවට සුබ පතනවා


    ඔයාටත් සුබ පතනවා හොඳ ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියල

    ThanX :D

    me wage tenaka mehema personel pictures daanna epa..penawa wage okkoma un honda ne.. u'll regret at last


    මම දන්නවා මචං. ThanX 4 Info:D
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සුබ පැතුම්......#####:love::love:
    මමත් හදන්න ඉන්නේ තව අවුරුදු 2කින් විතර ...
    මම මගේ ඒවත් දාන්නම් මම මුළින් හදන්නේ පුතෙක්....:P:P
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    attachment.php
    sweeeet :)

    i wish her to have a bright future.....may her success in everything she do.... :)
     

    goest

    Well-known member
  • Sep 2, 2010
    1,365
    244
    63
    46
    මිනුවන්ගොඩ
    sweeeet :)

    i wish her to have a bright future.....may her success in everything she do.... :)

    :love::love::love::love::love::love::love:

    සුබ පැතුම්......#####:love::love:
    මමත් හදන්න ඉන්නේ තව අවුරුදු 2කින් විතර ...
    මම මගේ ඒවත් දාන්නම් මම මුළින් හදන්නේ පුතෙක්....:P:P

    අප්පට සිරිවර්ධන කිව්වලු.:lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඔටත් මුළු පවුලටත් හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා මං එක හිතින් ප්‍රාර්ථනා කරනවා....