තෝ කට ඇරියොත් කියන්නෙම හද්ද අමන ගොන් බූරු කතාවක්සෝමරත්නය තමා මේ ඔක්කොටම මුල..
රාජපක්ෂලාට වන්දිබට්ටකම් කරලා ජනමතය සුක්ෂමව රාජපක්ෂලා වටා ගොනුකරන්න විශාල දායකත්වයක් දක්වපු , අද මේ වගේ රටක් උදා කරපු , මහජන මුදල් හොරාකාපු ජැක්සන් ඇන්තනී වගෙ උන් මැරෙන්න ඔන කුණුවෙලා පනුවෝ ගහලා.
අැත්ත කියන්න වෙනව..තව සතියක්වත් ජීවත් වෙන ඵකක් නෑ කියල තමා කියන්නේ..අර සෝමරත්න දිසානායක කාරයා තමා අන්තිමට කථා කරල තියෙන්නේ..ඒ මූසලය කථා කර කර ඉන්න කොටම ජැකාට සිහි නැති වෙලා.ඊට පස්සේ සිහිය අැවිත් නෑ..මොකක්ද සිංහයෙක්ගෙ කථාවක් කියලා උෟ..හරිනම් ඕකව අරෙස්ට් කරන්න ඕන මිනීමැරීමට තැත් කරා කියලා..ඔය වගේ ලෙඩ අැඳේ ඉන්න මනුස්සයෙක්ට ඵක ඵක මඟුල් කියවනවද ළගට ගිහින් මොළයක් තියෙන ඵකෙක්.
![]()
රාජපක්ෂලාට වන්දිබට්ටකම් කරලා ජනමතය සුක්ෂමව රාජපක්ෂලා වටා ගොනුකරන්න විශාල දායකත්වයක් දක්වපු , අද මේ වගේ රටක් උදා කරපු , මහජන මුදල් හොරාකාපු ජැක්සන් ඇන්තනී වගෙ උන් මැරෙන්න ඔන කුණුවෙලා පනුවෝ ගහලා.
උඹලා රැවටුනට රාජපක්ෂලාට අපිනම් රැවටුනේ නෑ , අපි එදත් කිවුවා අදත් කියනවා ඕකුන් හොරු කියලා , උඹට සැකනම් මගේ පරණ පොස්ට් බලපන්අපි ඔක්කොම රාජ පස්සට රැවටුන එකේ උත් රැවටෙන්න ඇති බන්...
හැමෝම හිතුවේ රට ගොඩ දාගන්න නේ..
සුළු තරයක් ඇති බඩ ගොස්තර වාදීන්.........
මිනිසුන්ට එහෙම කියන්න එපා බල්ලෝ...
ජැකා සේවයක් කරපු මනුස්සයෙක්....
ඉක්මන් සුවය පතනවා,,,,,