අපේ දෙවනි මැච් එක

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
අපේ දෙවනි මැච් එක

ඔන්න මචන්ලා අපෙ කස්ටිය Lords මැච් එකට ලෑස්තිලු.., පහුගිය දේවල් අමතක කරල කට්ටියම අපේ Team එකට ජයග්‍රහනය ප්‍රාර්ථනා කරමු නේ :)

අපේ මිනිස්සුන්ගෙ හිත හොද නිසා ඉතින් හැම එකටම support එක දෙනවනේ (ඉන්දියාවෙ එහෙමනන් මෙලහකට උන් ලොවෙත් නෑ), ;) team එකත් ඉතින් යුතුකම් ඉෂ්ට කලොත් තමා හොද !! :yes::yes:


253187_119287401489266_111939245557415_177960_2087305_n.jpg



250892_119287448155928_111939245557415_177962_3054461_n.jpg



248568_119287684822571_111939245557415_177966_6697943_n.jpg



248080_119287418155931_111939245557415_177961_6873128_n.jpg



252215_226470077363093_128429940500441_972244_2685285_n.jpg


comment එකක් දාමු :):)
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වාස් එන්න කැමති කථාවක් තියෙනවා නේද?:D
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මුරලි නැතුව test දිනනව බොරු!!!මේ ඉන්න හාල්පාරු bowlersla ගෙන් නම් වැඩක් නෑ.:no::no::no:
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මුරලි නැතුව test දිනනව බොරු!!!මේ ඉන්න හාල්පාරු bowlersla ගෙන් නම් වැඩක් නෑ.:no::no::no:

    උඹ කියන එකෙත් ඇත්තක් තියනවා තමයි බන්, එත් ඉතින් මුරලි නැතුවත් ගහන්ඩ එපැයි මුන් කවදහරි :)
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    wadak neha ban sl cricket dan mata epaa wela inna okoma salli walata yatai dan match ekak thiyenawa kiyala hithata eka denne neha awankawa kiwoth issara wage newai....:(
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    wadak neha ban sl cricket dan mata epaa wela inna okoma salli walata yatai dan match ekak thiyenawa kiyala hithata eka denne neha awankawa kiwoth issara wage newai....:(

    ඉස්සර තිබ්බ ෆන් එක දැන් නෑ නේ බන් :(