අපේ දෙවනි මැච් එක
ඔන්න මචන්ලා අපෙ කස්ටිය Lords මැච් එකට ලෑස්තිලු.., පහුගිය දේවල් අමතක කරල කට්ටියම අපේ Team එකට ජයග්රහනය ප්රාර්ථනා කරමු නේ
අපේ මිනිස්සුන්ගෙ හිත හොද නිසා ඉතින් හැම එකටම support එක දෙනවනේ (ඉන්දියාවෙ එහෙමනන් මෙලහකට උන් ලොවෙත් නෑ),
team එකත් ඉතින් යුතුකම් ඉෂ්ට කලොත් තමා හොද !! 
comment එකක් දාමු