අපේ පැත්තෙ සිංහල
යාලුවනේ අලුත් වැඩක් පටන් ගත්ත
මෙහෙමයි ඔයාලයි ගමටම ආවේනික වචන ඇති
ඔයාල එහෙම දන්න වචන තියනවා නම් ගමේ නමයි ඒ වචනෙයි ඒ වචනේ තේරුමයි දාන්න
මන් මුලින්ම පටන් ගන්නම් 
මිද්දෙනිය-ජුලම්පිටිය-විතාරන්දෙණිය-කුඩගල්ආර ඔන්න ඔය ගම් සෙට් එකේ භාවිතාවෙන වචන මේවා
ඇබිලිපිටියෙත් කීප දෙනෙක් කියනව ඇහිල තියනව 
ඔයාල දන්න ඒවත් තියනම් දාන්න
හොදයි නම් rep දුන්නට කමක් නෑ

හිටිපියර = එහෙම කියන්නෙ දවල්ට 
ගිනි හිටිපියර = දවල් 12 ට විතර
අබවනව = එලවනවා
මාළු = එළවලු

ගිනි හිටිපියර = දවල් 12 ට විතර

අබවනව = එලවනවා

මාළු = එළවලු
ඔයාල දන්න ඒවත් තියනම් දාන්න

හොදයි නම් rep දුන්නට කමක් නෑ

Last edited:
bump!
ඒවත් මාළු මචන් 