ත්රෙඩ් එක නම් හොඳයි. දාපු තැන තමයි upset. මේක දාන්න තිබුනේ Religious category එකේ.
Elakiri talk එකේ තියෙන pitzu ත්රෙඩ් අතරේ මේක දාලා තියෙන එක නුසුදුසුයි කියලා තමයි මගේ මතය.

![]()
මේකත් හරියට අර මස් කඩේ බුදු පිළිමයක් තියලා තියෙනවා වගේ නේද?
ගෞරවනීය දේවල් ගෞරවනීය තැන්වල තැබිය යුතුය.

ත්රෙඩ් එක නම් හොඳයි. දාපු තැන තමයි upset. මේක දාන්න තිබුනේ Religious category එකේ.
Elakiri talk එකේ තියෙන pitzu ත්රෙඩ් අතරේ මේක දාලා තියෙන එක නුසුදුසුයි කියලා තමයි මගේ මතය.
Wadima denek balanne Ela Kiri Talk eka. Eka nisa eke damme.Kohe dammath thread eka up eke tiyanawa nam echcharai. Thanks Sup ekata yalu