අපේ~බුදු~හාමුදුරුවෝ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2166125928_f23c4338b9_b.jpg


    2166125622_6cacd698d2_b.jpg

     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ...... ගොඩක් වෙලාවට Google එකේ මොකක් හරි Key word එකක් search කරොත් එලකිරි එකේ threads, Search Results වලට වැටෙනවා.......

    අප මහා සම්බුදුරජානන් වහන්සේ සම්බන්ධ ඦායාරූප මේ thread එකේ post කරන්න පුලුවන්. ඒ ගැන විස්තරයක් එක්කම දාන්න පුලුවන් නම් තවත් අගෙයි. .........
    :) :) :)


    අපි දන්නව ලෝකෙ වැඩි දෙනෙක් පාවිච්චි කරන්නෙ ඉංග්‍රීසි භාශාව. ඉතිං Google searching වල ඉහලින්ම index වෙනවනං සහ ඒක ලෝකෙ වැඩි දෙනෙක් දකිනවනං

    අපි දාන සමහරක් විස්තර ඉංග්‍රිසියෙන් දාන්න පුළුවන් නම් තවත් ප්‍රයෝජනවත් වෙයි :yes:

    මගෙ පෞද්ගලික මතයට අනුව නං .
    බුදුන් ගෙ බාහිර පෙනුම, බෞද්ධ චාරිත්‍ර, කව්‍යමය වර්ණනා,ගුණ ගායනා වගේ දේවල් වලට වඩා දහම් කරුණු වලට අදාල විස්තරත් දාන්න පුළුවන්නම් හොඳයි.
    නමුත් මං කලින් කිව්ව වගේ ඒක මගේ පෞද්ගලික මතයක් විතරයි :)

    ත්‍රෙඅඩ් එක හොඳට කරගෙන යන්න. සීමා සහිත උනත් කරන්න පුළුවං උදව්වක් අපි කරන්නම් :D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ගොඩක් අය ගල් විහාර පිළිම ,සමාධි පිළිම අගය කරද්දි ,

    මේ මුළු ලෝකෙන්ම මං ආසම ආසම අස කරන පිළිමය අවුකන පිළිමය :yes:
    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ
    සාධු
    සාධු සාධු !!!