අපේ|මගේ ජිවිත...........
ඕන දෙයක් වෙන්නේ කියලා thread එක දැම්මේ. එත් මචන් විහිලුවට ගන්න එපා. පොඩ්ඩක් මේ ගැන හිතලා උත්තරයක් දෙන්න.
මේකයි අවුල. දැනට මම ගෙවන්නේ මගේ ජිවිතේ හොදම කාලේ. මට අවුරුදු විසි ගානක් වෙනවා. එත් මගේ ජිවිතේ කිසි විනෝදයක් නැහැ. ඔහේ ගෙවිලා යනවා. මට වැඩිය යාලුවෝ නැහැ. හුගක් වෙලාවට තනියම ඉන්නේ. හරියටම කිව්වොත් Mr Robot TV series එකේ ඉන්න Elliot වගේ කෙනෙක්. මගේ ජිවන රටාව උදේ අවදි වෙනවා. Course එකට යනවා. හවස ගෙදර එනවා. Game එකක් play කරනවා. Facebook, Elakiri එකේ කාලේ ගත කරනවා. රැ දෙක තුන වෙනකම් Films/ TV series බලලා නිදාගන්නවා. ඕක තමා හැමදාම කරන්නේ. කිසි වෙනසක් නැහැ. නිවාඩු දවසට කරන්නේ මුළු දවසෙම online ඉන්න එකයි Films/ TV series බලන එකයි කරන්නේ. තව අවුරුදු තුන හතරක් ගියාට පස්සෙත් මම මේකම කර කර ඉදිවී. ඕනනම් Course එක වෙනුවට job එකක් කරාවි. එත් ජිවිතේ කියන්නේ මේකනම් වෙන්න බැහැ. Facebook, Elakiri, Games, Films/ TV series ඔය හැම දේම කරන්නේ පාළුව තනිකම මකා ගන්න. වෙලාව යවා ගන්න. එහෙමත් නැත්නම් පුරුද්දට ඔහේ කරනවා. එත් මට මේ වගේ ඉදිරියටත් ජිවත් වෙන්න අවශ්‍ය නැහැ. මට ජිවිතේ විනෝද වෙන්න ඕන. අද්දැකීම් වලින් පරිපුරන වෙන්න ඕන. ජිවිතේ විදින්න ඕන. ඔයා හොද සමාජශීලි කෙනෙක් නම් ඔයාට මේ ප්රශ්නය තේරුම් ගන්න බැරි වේවි. මොනවා වුනත් මේක මට විතරක් තියන දෙයක් නම් නෙවෙයි. මම අනිත් අයගේ ජිවිත හොදට බලලා තියනවා. මම වගේ හුග දෙනෙක් ගත කරන්න ඒකකාරී ජිවින රටාවක්. පොඩි වෙනසකට තියෙන්නේ හුගක් අය මේක තාම තේරුම් අරගෙන නැහැ. මේ තත්වය තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට උපදෙසක් දෙන්න මිට වඩා හොද විනෝද පරිපුරන ජිවිතයක් ගත කරන්නේ කොහොම කියලා.....?
තනියම ඉන්න මට මොනවද කරන්න පුළුවන්...?
කවුරුහරි හිතනවානම් තමන්ගේ ජිවිතේ full marvelous කියලා මේ video දෙකත් බලලම උත්තරයක් දෙන්න.