ඇත්තටම එහෙම දෙයක් ලෝකේ නෑ.
දෙයක්, ලෝකේ, ඇත්ත කියන්නෙත් සංකල්ප ටිකක්මනේ.
සංකල්ප වලින් සංකල්ප තේරුම් ගත්තහම සංකල්ප ටිකක්මයි ඉතුරු වෙන්නේ.
*දෙයක්* define වෙන *පදනම* මුලින් බැලුවොත්? මොකක්ද පදනම?
එකක්වත්
එකක් කියන තැන සුවර් නේද මොනවහරි පේනවා, ඇහෙනවා, දැනෙනවා කියලා. එතනම හරි කියලා අරන්. ඒ නිසාම තමයි යා කරන්න පුලුවන් වෙන්නෙත්.
------ Post added on Feb 12, 2026 at 10:03 PM

