මමත් ණයයි. ඒත්.. උඹලා රට ගැන හිතලා වැඩකරන්නෙ නෑ.. තමන්ගෙ බඩට ඉඳුල් ටිකක් වැටෙන එක විතරයි උඹලට ඕන.
හෙහෙ.. උඹ රැවටිලා... මොකද ලංකාවෙ සැබෑ දුප්පත්තු ඉන්නෙ බොහෝම ටිකයි.. අනිත් ය 80% ක තමන් දුප්පත් බව ලෝකෙට අඟවනවා.. ඔය ගොඩක් දුප්පත් අයට කන්න සල්ලි නැතිවුනාව්ට ෆෝන් වලට රීලෝඩ් දාන්න බයික්වලට පෙට්‍රල් ගහන්න ඇති තරම් සල්ලි තියෙනවා.. ලොල්.. දේශපාලකයොත් කරන්නෙ බොරුව හුඟක් මිනිස්සු කරන්නෙත් බොරුව...ane mage deyiyo mage aadayam maargaya sillara badu wikineema
api gaawata mesan baasta th weda dena minihage indala palath sbha manthre dakwaa minissu badu ganna enawa, anna e minissu badu ganna widiyenuti mama kiyanne ada rate minissu kanne bonne mehemayi kiyala

හෙහෙ.. උඹ රැවටිලා... මොකද ලංකාවෙ සැබෑ දුප්පත්තු ඉන්නෙ බොහෝම ටිකයි.. අනිත් ය 80% ක තමන් දුප්පත් බව ලෝකෙට අඟවනවා.. ඔය ගොඩක් දුප්පත් අයට කන්න සල්ලි නැතිවුනාව්ට ෆෝන් වලට රීලෝඩ් දාන්න බයික්වලට පෙට්‍රල් ගහන්න ඇති තරම් සල්ලි තියෙනවා.. ලොල්.. දේශපාලකයොත් කරන්නෙ බොරුව හුඟක් මිනිස්සු කරන්නෙත් බොරුව...![]()



kaata mokata boru kalath badata boru karana minissu koheda gono inne? ane umbe moleබෑ. හොඳ මිනිස්සු ඉන්න රටක තමයි හොඳ ආන්ඩුවක් ඇතිවෙන්නෙ.. ඕක මේ ආන්ඩුවෙ වැරැද්දක් නෙමෙයි ලංකාවෙ දේශපාලන සංස්කෘතියෙ අවුලක්.. අන්න ඒක තමයි වෙනස් කරන්න ඕන.onna oka thamayi aththa kathaawa, ayi umba naya une? ka wenuwenda? oya naya walin berenna umba monawada karanna one? anna ewa tikak hithapan yaaluwa, mata me anduwa peralanna uwamanaawak nha, e ayata danenna deyak karanna maha janathaawa widiyata api ekathu wennayi one,
kaata mokata boru kalath badata boru karana minissu koheda gono inne? ane umbe mole
ලොකු දේවල් නවත්තන්න කලින්... පොඩි දේවල් හදපන්...පිස්සු පුසා;12974073 said:රටේ සල්ලි කන්නේ කවුද කියල හැමෝම දන්නා
අර පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟ මෙහෙ තියන්න නිකන් සල්ලි නාස්ති කරා
පාඩු පිට ගුවන් සේවා දෙකක් තියාගෙන යනවා
ඔය තියෙන්නේ අටේ සල්ලි කන ඒවා
තව තැනක මම දැක්ක ඔයා කියල තියනවා ලක්ෂ දෙකක් ණයයි කියල
2005 ඕක තිබුනේ අනු දාහයි
මමත් ණයයි. ඒත්.. උඹලා රට ගැන හිතලා වැඩකරන්නෙ නෑ.. තමන්ගෙ බඩට ඉඳුල් ටිකක් වැටෙන එක විතරයි උඹලට ඕන.
රට ගැන හිතලද ආන්ඩුව පෙරලල රට අස්ථාවර කරන්න දඟලන්නෙ?
මට කියන්න තියෙන්නේ මෙච්චරයි.
උබ මම ගැන තාම හරිය දන්නේ නැහැ
උබ මෙතන ආණ්ඩුව ගැන මහා ලොකුවට කෑ ගැහුවට උබලට වඩා අපි රට ගැන හිතනවා
ලොකු දේවල් නවත්තන්න කලින්... පොඩි දේවල් හදපන්...
රට ගැන හිතලද ආන්ඩුව පෙරලල රට අස්ථාවර කරන්න දඟලන්නෙ?
නෑ මම කිවුවෙ අනිත් උන්ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරදි හදාගන්න කියලයි.ඒවා කරන්නේ ලොකු කට්ටියනේ
ලොකු අය හැදෙන්න කලින් පොඩි එක හැදිලා ඉන්න එපාය
අනේ හැබැට උබේ දිව නැමෙනවනේ මෙහෙම කියන්න
නොදමකිනන්.. අපි කතාකරන්නෙ මෙහෙමත් ගොබ්බයො එක්ක... ලොල්
දැන් එතකොට රට ස්ථාවර වෙලාද තියෙන්නේ.
මචෝ ඉස්සරවෙලා ඇස දෙක ඇරලා පොඩ්ඩක් බලලා කතා කරපන්.
නොදමකිනන්.. අපි කතාකරන්නෙ මෙහෙමත් ගොබ්බයො එක්ක... ලොල්
යකෝ මම කිවුවෙ ආන්ඩුව පෙරලුනාම රට අස්ථාවර වෙනවා කියලා මිසක් දැන් රට අස්ථාවර වෙනවා කියන එක..
නෑ උන් බඩට බොරුකරනවා වගේ පෙන්නනවා


මම කතාකලේ ආර්ථික අස්ථාවරකම ගැන නෙමෙයි. මම කතාකලේ දේශපාලන අස්තාවරකම ගැන. පටලවගන්න එපා,,මේ ආණ්ඩුව පෙරලුනත් නැතත් රට අස්ථාවරයි තමා. එක හංගන්න දෙයක් නෙමේ.
උබ දන්නේ නැද්ද දන්නේ නැහැ අදටත් ලංකාව විදේශ නය මත යැපෙන රටක්
රට ස්ථාවරනම් එහෙම වෙන්න බැනේ
උබ තාම පොඩි වැඩියි
ඉස්සරවෙලා ඉස්කෝලේ ගිහින් ඉදහනකෝ
පස්සේ කතා කරමු දේශපාලනය ගැන
ගොඩක් මිනිස්සු මාසෙටම ඕන බඩු එකපාර ගේන්නෙ නෑ... ටික ටික තමයි ගේන්නෙ.e kiyanne un badu ganna town eke thiyana hema sillara kadetama yanawada? hema kadenma 250g wage badu aranda kema kanne? mokadda ban umba kiyanne?![]()
මේකයි මචං මම නම් අනවශ්‍ය ලයිට් off කරන්න කියන කතාවට එකගයි. එහෙම off කරා කියල ඹය ඇමතිගෙ සාක්කුවට කීයක්වත් යන්නෙ නැ නෙ. දැන් තියන තත්වෙ හැටියට CEB එක අම්බානට පාඩු ලබනවා එක පියවන්නෙත් අපේ බදු වලින්. මේකෙන් රටට වෙන පාඩුවත් අඩු වෙනව, ගෙදර බිලටත් අඩුවෙනව, පරිසරයටත් හොදයි. මටනම් හිතාගන්න බෑ මිනිස්සු මේ අදහසට අකමැති ඇයි කියලපිස්සු පුසා;12973639 said:
කරලා බලහන්කො මොකෝ වෙන්නේ කියල
ලයිට් ඔෆ් කරන්න කියන විදුලි බල ඇමතියෙක් ඉන්න රටක් නේ මේක
![]()

මේකයි මචං මම නම් අනවශ්‍ය ලයිට් off කරන්න කියන කතාවට එකගයි. එහෙම off කරා කියල ඹය ඇමතිගෙ සාක්කුවට කීයක්වත් යන්නෙ නැ නෙ. දැන් තියන තත්වෙ හැටියට CEB එක අම්බානට පාඩු ලබනවා එක පියවන්නෙත් අපේ බදු වලින්. මේකෙන් රටට වෙන පාඩුවත් අඩු වෙනව, ගෙදර බිලටත් අඩුවෙනව, පරිසරයටත් හොදයි. මටනම් හිතාගන්න බෑ මිනිස්සු මේ අදහසට අකමැති ඇයි කියල![]()
... අනික යකෝ අපි ලයිට් ඕෆ් කරන් ඉද්දි මහ එකාගෙ පුතාලට රෑට රගර් ගස්සන්න හොඳයි 
අකමැති ඇයි කියලද ? ඕක එනකොට කිව්වෙ කොහොමද ... තාප විදුලි බලාගාරෙ හදල ඉන්දියාවටත් කරන්ට් එක දෙනව කියල... අනික යකෝ අපි ලයිට් ඕෆ් කරන් ඉද්දි මහ එකාගෙ පුතාලට රෑට රගර් ගස්සන්න හොඳයි
![]()