මට මේක දිගටම ඇදගෙන යන්න ඕනි කමක් නෑ. එත් මේක කියන්න ඹ්නි
1. මට මතක හැටියට ඉන්දියාවටත් ලයිට් දෙන්න පුලුවන් කිව්වේ මහවැලි යෝජනා ක්රමය ආරමභ කරපු අය, ඒ කාලේ හැටියට හිතල. අනික nuclear plants තියන ඉන්දියාවට මේ ගල් අගරු බලාගාරයෙන් ලයිට් දෙන්න පුලුවන් කියල විදුලි ඉංඡිනේරුවෙක් වෙන මේ ඇමති කිව්ව කියල විශ්වාස කරන්න අමාරුයි.
2. මාත් රෑ තියන රගර් මැච් වගේ නාස්තිකාර දේවල් අනුමත කරන්නෑ ඒත් මේ කයි තමන්ට බැරි වැරදි වැඩ නවත්තන්න කෑ ගහනවට වඩා පුලුවන් හරි දේ කරන එක වටිනව