අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මට මේක දිගටම ඇදගෙන යන්න ඕනි කමක් නෑ. එත් මේක කියන්න ඹ්නි
    1. මට මතක හැටියට ඉන්දියාවටත් ලයිට් දෙන්න පුලුවන් කිව්වේ මහවැලි යෝජනා ක්‍රමය ආරමභ කරපු අය, ඒ කාලේ හැටියට හිතල. අනික nuclear plants තියන ඉන්දියාවට මේ ගල් අගරු බලාගාරයෙන් ලයිට් දෙන්න පුලුවන් කියල විදුලි ඉංඡිනේරුවෙක් වෙන මේ ඇමති කිව්ව කියල විශ්වාස කරන්න අමාරුයි.
    2. මාත් රෑ තියන රගර් මැච් වගේ නාස්තිකාර දේවල් අනුමත කරන්නෑ ඒත් මේ කයි තමන්ට බැරි වැරදි වැඩ නවත්තන්න කෑ ගහනවට වඩා පුලුවන් හරි දේ කරන එක වටිනව

    අපි කොහොමත් අනවශ්‍ය ලයිට් ඕෆ් කරන් තමයි ඉන්නෙ .... නැතුව උඹ හිතුවද තොරණ් වගේ ලයිට් දාගෙන අස්ප ගණන් බිල් ගෙවාගෙන ඉන්න අපිට පිස්සු කියල :oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,364
    113
    මට මේක දිගටම ඇදගෙන යන්න ඕනි කමක් නෑ. එත් මේක කියන්න ඹ්නි
    1. මට මතක හැටියට ඉන්දියාවටත් ලයිට් දෙන්න පුලුවන් කිව්වේ මහවැලි යෝජනා ක්‍රමය ආරමභ කරපු අය, ඒ කාලේ හැටියට හිතල. අනික nuclear plants තියන ඉන්දියාවට මේ ගල් අගරු බලාගාරයෙන් ලයිට් දෙන්න පුලුවන් කියල විදුලි ඉංඡිනේරුවෙක් වෙන මේ ඇමති කිව්ව කියල විශ්වාස කරන්න අමාරුයි.

    අපි නම් නෙවි..චම්පික තමා බන් ඔක කිව්වේ..:P
     
    අපි කොහොමත් අනවශ්‍ය ලයිට් ඕෆ් කරන් තමයි ඉන්නෙ .... නැතුව උඹ හිතුවද තොරණ් වගේ ලයිට් දාගෙන අස්ප ගණන් බිල් ගෙවාගෙන ඉන්න අපිට පිස්සු කියල :oo:

    :yes::yes::yes:

    අනෙක තමයි අපි ලයිට් දන්නේ මීටරේට පිටින් නෙවෙයිනේ
    ඉතින් දාන හැම එකටම මීටරේ කැරකෙනවා පිනට නෙවෙයි මේ කිසිදෙයක්
    එත් කොළඹ නයිට් රේස් එක තිබ්බ හැටි කොහොමද
    තඩි flasher 6 එක කණුවකට දාල අඩි විස්සෙන් විස්සට ඒ වගේ කණු දාල
    ඒවාට කරන්ට් එක දුන්නේ මණ්ඩලේ mobile generators වලින්
    අර ඔයා මඩුවේද ඔයා බඩුවේද මොකක්ද විකාරයක් නටුවේ ගස්ටික කපන්නයි නිදන් හාරන්නයි
    එකට කොහොම කරන්ට් එකක් යන්න ඇද්ද
    ඒවා සේරම නාස්ති නෙවෙයි
    අපි ගෙදරක ලයිට් එකක් දැම්මොත් තමයි නාස්ති
    අනේ හුකේ

    අපි නම් නෙවි..චම්පික තමා බන් ඔක කිව්වේ..:P

    :P:P:P:P